1. Inigo Montoya

    තැඹිලි නංගි ගේ අනුර කුමාර seatbelt 💺වර්නනාව.

    පවු කියලත් හිතෙනවා. මුන් කියාගෙන ආවේ කොහොමද?
  2. Inigo Montoya

    Cricket පිස්සො වරෙල්ලා 😍😍

    ඕක දැන් හදන්න අමාරුයි. මොකද ක්‍රිකට් කන ලෝකල් සෙට් එක ICC එක්ක එකතු වෙලා ඉන්න නිසා උන් පන්නුවොත් ලංකාවට ක්‍රිකට් මැච් එකක් ලැබෙන එකක් නෑ. ශාම්මිලා ටික උන්ගේ ඇතුළෙන්ම එන එකෙක් පන්නලා දමල ඩිලාන් කිව්වා වගේ කරනවා නම් හරි. ඩිලාන්ගේ අදහස මහේල එහෙමත් කියල තිබුන. ප්‍රශ්නේ සල්ලි ගොඩක් ගැවසෙන තැන නිසා ඕක...
  3. Inigo Montoya

    මනි ලෝන්ඩරින් අල්ලන්න ආපු උන් කරන සුපිරිම මනි ලෝන්ඩරින්

    පිකාසෝ කියන්නේ ආට් ශෛලියක් හඳුන්වල දුන්නු ආටිස්ට් කෙනෙක්නේ බන්. ලංකාවේ ශාන්ත කේ හේරත් එහෙමත් අනුගමනය කරන්නේ ඒ ශෛලිය. සිබිල් වෙත්තසිංහ තව ශෛලියක් හඳුන්වල දුන්න, නූතන ආටිස්ට්ල ගොඩක් ඒ ශෛලිය අනුගමනය කරනවා විතරක් නෙවෙයි හඳුන්වා දෙන්නෙත් සිබිල් වෙත්තසිංහ ශෛලිය කියල. මේ මැටි හාදය එහෙම නෙවේ. පොලිටික්...
  4. Inigo Montoya

    සෝයා මීට් (TVP) ගන්න තැනක්?

    පොල් කිරි නොදා මේ විදියට හදන්න, එත් රසයි.
  5. Inigo Montoya

    හච් එකේ බල්ලෙක් වත් නැහැ ඩයලොග් එකේ සෙනග 100 විතර

    උඹ මේ වීඩියෝ එකම තව පොස්ට් එකක දැම්ම නෙ ? පිස්සුද යකෝ
  6. Inigo Montoya

    Hot Plate Cooker advice

    වැඩේ කෙරෙනවා. එත් දිරනවා ගමකට. අවුරුද්දක් වගේ පාවිච්චි කරන්න පුළුවන් වෙයි.
  7. Inigo Montoya

    මනි ලෝන්ඩරින් අල්ලන්න ආපු උන් කරන සුපිරිම මනි ලෝන්ඩරින්

    අපරාදේ බන්, මන් ඊයේ පරිප්පු හදල උදේ සෝදපු තාච්චියත් මේ වගේ. 😭
  8. Inigo Montoya

    වරෙල්ල වෝ මැෂින් බලන්ඩ

    මේක ටිකක් හේලෝ ODST වගේ නෙ?
  9. Inigo Montoya

    ළමයින්ගෙ ඉස්සරහ සිංහල කෙල්ලෙක්ගෙ රෙදි ගලවල වීඩියෝ කරල social media දාපු, මානසික රෝගී මුස්ලිම් වේසිගෙ පුතාට අ‍ැප.

    ඌ මෙන්ටල් කියල කියනවා නම් එක දවසක් හිරේ ඉන්නෙත් නෑ දඩයක් වන්දියක් ගෙවන්නෙත් නෑ
  10. Inigo Montoya

    P&S එකේ කේක් දැන් මොකද මෙච්චර් සවුත්තු?

    මන් මෙහෙම කරලා බලන්නං
  11. Inigo Montoya

    මට මගේ $200,000 ජොබ් එක නැති වුනා!

    එහෙනම් ඌට තියෙන්නේ එතකොට AI ස්කිල් එක අප් කරගන්න එක නෙ.
  12. Inigo Montoya

    යටට ඇඳලා නැද්ද 🧐

    මට ඒ ගෑණි යටට ඇන්දලද කියන එක නෙවේ නෝටිස් වුනේ, මේ කොටා ගේ සයිස් එක. ඌ ඉස්කෝලේ යන පොඩි කොල්ලෙක් වගේ නෙ
  13. Inigo Montoya

    P&S එකේ කේක් දැන් මොකද මෙච්චර් සවුත්තු?

    හදන එක අමාරු නෑ, එත් බේකරි වගේ එකම රස හැමදාම එන විදියට හදන එකයි වැඩේ. අපේ ගාව මෙෂර්මන්ට් කප්ස් තියෙනවා. ඒවායින් මැනලා බටර් සීනි පිටි බිත්තර වැනිලා බීටර් එකෙන් හොඳට කවලම් කරලා ඔයිල් පේපර් දාල අවන් එකේ තියල හදනවා. එත් කවමදාවකවත් එකම රස ඇවිත් නෑ. වැඩ්ඩේක් නම් එකම රස ගන්න පුළුවන් වෙන්න ඕන. මට...
  14. Inigo Montoya

    තනි ධමනියා

    ඇමෙරිකන් උන් Z කියවන්නේ සී කියල නෙ. එහෙම මොකක් හරි ටැපලිලා වෙන්න ඇති
  15. Inigo Montoya

    ජොබ් කරලා මේවා පදින උන් නෑ නේද බන්?

    වෙඩින් කේක් වෙන්න ඇති, ඒවා නම් ගිනි ගණන් නෙ.
  16. Inigo Montoya

    ජොබ් කරලා මේවා පදින උන් නෑ නේද බන්?

    අර සෙනොක් උන් මෙහෙ ඇසෙම්බ්ල් කරන එකත් ටිකක් මේ වගේ
  17. Inigo Montoya

    P&S එකේ කේක් දැන් මොකද මෙච්චර් සවුත්තු?

    ඔහොම හිතල අපිත් අවන් ගත්තා, දැන් එකේ පාන් කේක් නෙවෙයි හූනෝ පදිංචි වෙලා ඉන්නවා. ගෙදරදී මේවා හදන්න පුළුවන්, එත් මහා ඇණයක්.සුද්ද කරන්න ඕන එකට වරුවක් විතර යනවා. එහෙම පණ කඩාගෙන හැදුවත් හරිම රසට එන්නේ නැහැ හොඳ පළපුරුද්දක් නැති නම්. ඉතින් මේක මහා වාත වැඩක්. ඊට ලේසියි බේකරියට ගිහින් කේක් එකක් ගන්න එක...
  18. Inigo Montoya

    පරණ පුරුදු ගිහින් නෑ. බඩියො කරාපිටිය රෝහලට චිට් එවලා. 😄

    උන් ඒ දවස්වල පෝලින්වල ඉඳන් ෆොටෝත් ගැහුවා නෙ. ඒවාට මේකේ උන් කවිත් ලිව්වා නෙ.

    No contents