ඔන්න ඉතින් කාලෙකින් අව්වත් පායපු එකේ රෙද්දක් වේලාගන්න තිබුන ඉරිදා දවසේ මාවත් බොක්කක්:baffled: එක්කන් ගියා කියහන්කෝ මුන්ගේ මෙව්වා එකට. අල්ලාහුවස්බර් කියලා මාත් ගියා. මූ මට යනකන්ම කිව්වේ නැ කොහෙද යන්නේ. මොකද්ද සින් එක කියලා.
ඔන්න කොහොම හරි ගියා එතනට. ලොකු ගෙයක්. එළියේ බයික්, ත්‍රිවිල් අනන් මනං...