1. supunmalkanthi

    JVP News Briefing 26.01.2021

  2. supunmalkanthi

    ජන 26 පෙව 10.30 ට

  3. supunmalkanthi

    නව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු

    පෙබරවාරි-මාර්තු මාසවලදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස ජෙරොම් ලී ජයරත්න පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ අසන්තද මෙල් ඉවත්වීමත් සමගම මෙම පත්කිරීම සිදුකර තිබේ. එළඹෙන කොදෙව් සංචාරයට ටෙස්ට් තරග දෙකක්...
  4. supunmalkanthi

    රේගුවට දාපු හමුදා නිළධාරියා සාර්ථක වෙලා නෑ – ජනාධිපති

    ශ්‍රී ලංකා රේගුවේ පවතින දූෂණ නතර කිරීමට තමා හමුදා නිළධාරියෙක් පත් කලත් එය සාර්ථක ප්‍රතිඵල අත්කරදී නැතැයි ජනාධිපති එන්. ගෝඨාභය රාජපක්ෂ පවසයි. ජනතාව තමන්ට බලය දුන්නේ දූෂණය තුරන් කිරීමට බව පැවසූ ජනපතිවරයා ඉදිරියේදී මීට වඩා දරුණු තීරණ ගෙන රේගුවේ සිටින සියලුම නිළධාරීන් එලියට දමා හෝ තමන් එම ආයතනය...
  5. supunmalkanthi

    නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව වරාය සේවකයින් උද්ඝෝෂණයක

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදේශ සමාගමකට පැවරීමට එරෙහි උද්ඝෝෂණයක් වරාය පිවිසුම ඉදිරිපිට මේ වනවිට ආරම්භ වී තිබෙනවා. නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වරාය ඒකාබද්ධ කමිටුව විසිනුයි එය මෙහෙයවනු ලබනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධව සකස් කළ විශේෂ වාර්තාවද අද රජය වෙත...
  6. supunmalkanthi

    රැඩිකල් කෙල්ලෙක්

    https://www.facebook.com/himasara.fdo.5
  7. supunmalkanthi

    වලපනේ භූචලනයක්

    රිච්ටර් මාපකයේ ඒකක 2කට අඩු අගයකින් යුත් සුළු භූචලනයක් වලපනේ සහ බදුල්ල ප්‍රදේශවලින් අද දින අලුයම වාර්තා වී ඇති බව භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරනවා. එම කාර්යාංශයේ පිහිටි සුනාමි පෙර අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක් සඳහන් කළේ මෙම සුළු භුචලන තත්ත්වය අද අලුයම 3.29 ට පමණ සිදුව...
  8. supunmalkanthi

    ශිරන්තිගේ මල්ලී සීෂෙල්ස් මහකොමසාරිස් ධුරයට නම් කෙරේ

    ශිරන්ති රාජපක්ෂගේ බාල සහෝදරයා වන ශ්‍රීමාල් වික්‍රමසිංහ සීෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස නම් කර ඇත. සීෂෙල්ස් රාජ්‍යය සමඟ ශ්‍රී ලංකාව සබඳතා පටන් ගනු ලැබූවේ 2010-14 ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන ධුර කාලය තුළදීය. එම කාලයේ දී සීෂෙල්ස් රාජ්‍ය තුළ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක් ද, ලංකා...
  9. supunmalkanthi

    අපිට එන්නත ලැබෙන්නේ 2022 මැද වගේ

    අපිට එන්නත ලැබෙන්නේ 2022 මැද වගේ... අපි මේ ලෝකේ දුප්පත්ම ජාතියක් බව ටොක්කක් ඇන කියා දෙන ගෝලීය පණිවිඩය මෙයයි. එය වෙනස් කළ හැක්කේ ද අපටම බව තවත් ටොක්කක් ඇනගෙන මා මටම කියා ගතිමි. පැතුම් කර්නර්
  10. supunmalkanthi

    වෛද්‍යවරයෙකුට පහරදීමේ චෝදනාව මත ධම්මික බණ්ඩාර අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත

    වෛද්‍යවරයෙකුට පහරදීමේ චෝදනාව මත ධම්මික බණ්ඩාර අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කෑගල්ලේ සිය නිවසට ගිය අවස්ථාවේදී ධම්මික බණ්ඩාර තමාට පහර දුන් බවට වෛද්‍යවරයෙක් පේරාදෙණිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා. පේරාදෙණිය රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක් සතියකට පමණ පෙර ධම්මික බණ්ඩාර මුණගැසීමට...
  11. supunmalkanthi

    සීගිරිය ගැන ඔබ දන්න දේ නොදන්න දේ

    සිතුවම් වලට හානිවෙයි කියලා මේ රටේ ඉපදිලා මේ රටේම මැරෙන අපිට ඔතන 4to ගන්න බැරි වුණාට රතුවරෙන්තු කාරයන්ට පුලුවන්ලු...
  12. supunmalkanthi

    සිරකුටියත් බැලුම් එල්ලලා රිබන් කපලා විවෘත කරන ලෝකෙ එකම රට මුන් නං මිනිස්සු වෙන්න බෑ 🤔🤔🤔

    සිරකුටියත් බැලුම් එල්ලලා රිබන් කපලා විවෘත කරන ලෝකෙ එකම රට මුන් නං මිනිස්සු වෙන්න බෑ
  13. supunmalkanthi

    3%

  14. supunmalkanthi

    අද උද්ගෝෂනය

  15. supunmalkanthi

    ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාවට කොරෝනා

    ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි පොලිස් විශේෂ කාර්ය බලකා 35 දෙනකු කොරෝනා ආසාදිත යයි හෙලිව ඇත. කිහිප දෙනෙකු උණ ගතියෙන් පෙලීම මත එම නිලධාරීන් 60කට පසුගිය සිකුරාදා කරන ලද පරීක්‍ෂණවලින් මේ බව හෙලිව ඇත. ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන දචහා යොමු කර ඇති අතර තවත් පිරිසකට කොරෝනා...
  16. supunmalkanthi

    සරසවි සිසුන්ගේ මුල්ලිවයික්කාල් ස්මාරකය

    රජයේ නියෝගයක්.මත කඩාදැමූ සරසවි සිසුන්ගේ මුල්ලිවයික්කාල් ස්මාරකය නැවත ඉදිකරදීමට පොරොන්දු වෙයි! සරසවි සිසුන්ගේ උපවාසය නිමවෙයි! උපකුලපතිවරාගේ මූලිකත්වයෙන් ස්මාරකය නැවත ඉදිකිරීමට අදාල මුල්ගලත් තැන්පත් කරයි තොරතුරු

    No contents