1. supunmalkanthi

    ප්‍රභල කැබිනට් ඇමතිගේ බිරිඳ ව්‍යාපාරිකයෙකු සමඟ පැන යයි..?

    ශ්‍රී ලංකාවේ දේශපාලන පරිසරය මැතිවරණයක් නොමැතිවම නැවතවරක් උණුසුම් වෙමින් තිබේ. මේ දේශපාලන උණුසුම දේශපාලන පොරපිටියෙන් පරිභාහිරව දේශපාලකයින්ගේ පුද්ගලික ජීවිත පවා ආක්‍රමණය කරමින් තිබේ. ඒ පිළිබඳව නවතම පුවතක් අද වාර්තා විය. ආණ්ඩුව අභ්‍යන්තරයේ නායකයින් දෙපළක් අතර උණුසුම් බල අරගලයක් නිර්මාණය වී තිබෙන...
  2. supunmalkanthi

    රවී ඇතුළු 6ක් නිදොස් කොට නිදහස් කෙරේ

    හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවකින් එම පිරිස නිදොස් කොට නිදහස් කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබාදුන්නේ 2014 වසරේ වරාය පරිශ්‍රයට අයුතු ඇතුළු වීමක් කලේ යයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවක් සම්බන්ධයෙනි. රවි කරුණානායක මහතාට...
  3. supunmalkanthi

    මේක ඇත්තක්ද

  4. supunmalkanthi

    අඩෝ ජේ වී පී එකේ උන් එක්ක අස්සරේ පටන්ගත්ත මන්

    අත්දැනීමනම් අමුතුයි මචන් ඒත් මාරයි ඇත්තටම එහෙම මිනිස්සු ඉන්නවද කියල හිතනව, සහොදරය කියල කතා කරන්නේ කතා කලොත් මොකක් හරි දෙයක් ගැන උන් දන්නව ඒ ගැන, ඒ ගැන සදහන් උන පොත් කියනව මට පිස්සු වගේ ඕයි, හම්බුනාම දෙන්නේ පොතක්, බොරු පොශ් නෑ, හැබැයි බොන සීන් එකේ නෑ මම හිතන්නේ, ඒකයි අවුල
  5. supunmalkanthi

    ඉන්දියාව කළඹමින්, උතුරේ දුපත් 03ක් චීනයට

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලිය යටතේ බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට යාපනය අර්ධද්වීපයේ පිහිටි දූපත් තුනක් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.ඉන්දියාව මෙම ව්‍යාපෘතියට විරෝධය දැක්වීමට හේතු වී ඇත්තේ රාමේෂ්වරම ආසන්න...
  6. supunmalkanthi

    ඉන්දියාව දුන් හුවමාරු ණය නැවත ඉල්ලයි

    ඉන්දියාව විසින් ලංකාවට ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 400ක් වන හුවමාරු ණය (SWAQ) වහාම ආපසු ලබාදෙන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි මුදල් අමාත්‍යාංශ සඳහන් කරනවා. කොරෝනා වෛරසය හේතුවෙන් දැඩි බලපෑමට ලක්වූ මෙරට විදේශ සංචිත ඉහළ නැංවීමට සහ රටේ මූල්‍ය ස්වාධීනත්වය සහතික කිරීම වෙනුවෙන් මෙම ණය...
  7. supunmalkanthi

    මහින්දගේ ගැසට් එක රිවස් කලේ ඉහළින් ආ නියෝගයකට

    අගමැති මහින්ද රාජපක්ෂ විසින් ටයිල් ආනයන තහනම ඉවත් කරමින් නිකුත් කල ගැසට් පත්‍රය පැය කිහිපයක් තුළ අවලංගු කලේ ඉහලින් ආ නියෝගයක් මත යැයි ආනයන අපනයන පාලක ජෙනරාල් දමයන්ති කරුණාරත්න පවසයි. “එය මුදල් අමාත්‍යංශයේ ඉහලින් ආ නියෝගයක්. ඒකට හේතු වෙච්ච කාරණා මට මේ වෙලාවේ කියන්න බෑ. කොහොම වුනත් ඒ ගැසට් එක පැය...
  8. supunmalkanthi

    ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේ හාස්‍යයට ලක්වේ

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 04 ජාතික නිදහස් දින සමරුවේදී සිදු කරනු ලැබූ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ මේ වනවිට හාස්‍යයට ලක්වෙමින් තිබේ. ජනාධිපතිවරයා නිදහස් උත්සව අවස්ථාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා තිබුණි. “රටේ ජනතාවගේ විශේෂ අවධානයට ලක්වී ඇති පාස්කු ඉරිදා ත්‍රස්තවාදී...
  9. supunmalkanthi

    රවීට සහ ඇලෝසියස්ට ඇප!

    අල්ලස් චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ටේ‍රෂරීස් සමූහ අධ්‍යක්ෂ අර්ජුණ ඇලෝසියස්ට කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා පත්‍ර භාර දී තිබෙනවා. ඉන් අනතුරුව ඔවුන්ව රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි මහාධිකරණ විනිසුරු...
  10. supunmalkanthi

    ජාතික ධජයේ සිංහ රුව වෙනස් කරන්න යයි

    ශ්‍රී ලංකාවේ දැනට පවතින ජාතික ධජයේ සිංහ රුව සංශෝධනය කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව ආරක්ෂක ලේකම්(විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සඳහන් කර සිටියි. නිදහස් දින උළෙල සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ ඊඉයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. ජාතික ධජයේ සිංහයාගේ රූපයේ යම්...
  11. supunmalkanthi

    ජනපතිගේ කැකිල්ලේ කොමිසම මොකද කළේ?

    ජනපතිගේ කැකිල්ලේ කොමිසම මොකද කළේ?
  12. supunmalkanthi

    නැගෙනහිර බැරිනම් බටහිර

    මොනවද බන්මේ ජේවිත, මේවට ජානාධිපතිල ඕනද
  13. supunmalkanthi

    මිනිස්සු ඡන්දෙ දෙන්න ප්‍රතිපත්ති බලලද , පුද්ගලයො බලලද

    මිනිස්සු ඡන්දෙ දෙන්න ප්‍රතිපත්ති බලලද , පුද්ගලයො බලලද

    No contents