කූපන්, කොයින් ඩිස්කවුට් අඩු කරපු එක ගැන මට මෙහෙම සැකයක් එනවා. (එක නිසාමද දන්නෙ නැ නිකන් අදහසක් විතරයි) ලගකදි ඉදල ඩිස්කවුන්ට් අඩු කරපු රටවල් වල උන්ගෙ සබ් බිස්නස් එකක් තියෙනව (daraz, lazada) උන් එකේ aliexpress choice items,3 bundle items විකුනනවා. සමහර එවා aliexpress එකට වඩා අඩු item daraz එකෙ...