Butter phenut fruit, African ekak , kanna epa , one nm hoyala blala kanna , apricot kanna ate natuwa , ate wisayi
Munamal gedith oya wage , meka rata gahakඕවා දැකලා තියෙනවා. මල් ගස් වගේ ඒවා වලද කොහේද හැදෙන්නෙ. මං හිතුවෙ වස ගෙඩි වර්ගයක් කියලා. 🫠
මං හිතුවෙ වස ගෙඩි වර්ගයක් කියලා. 🫠
Butter phenut fruit, African ekak , kanna epa , one nm hoyala blala kanna , apricot kanna ate natuwa , ate wisayi
lankawe hedenawada owa?
හාර්ට් කේස් වලට හොඳයි කියන්නෙ Apricot.
ඔය peanut butter fruit
![]()
![]()

owata kyanne cholesterol gedi kyala gam wala kattiya........kanna epa...visak nam ne...kattiya kanawa...eth agata hoda ne kyala doctors kyala tyenawa

මල ජරාවක් බන්.Apricot
![]()
lankawe tiyena eka aprocot nemei,Apricot මෙලෝ රහක් නෑ. ඕවා බොරු කතා. හාර්ට් එකට විතරක් හොඳ වෙන්නේ කොහොමද.![]()
ඔව්වා වැඩිපුර කන්න එපයි කියලා කියනවා. කිඩ්නි වලට හොඳ නැහැලු. හැබැයි හරියටම විස්තරයක් දන්නේ නැහැ
![]()
අළු කෙහෙල් ටිකක් කාපන්.![]()