කැ# හූනෝ එක්ක එපා වෙලා හිටියේ. :growl::growl: Computer මේසෙ උඩට අවිත් රීල යන්වා හැමදාම රෑට කොච්චර රෙද්දකින් වහල තිබ්බත් එනවා. ඔක්කොමත් හරි මේ අස්සෙ එකෙක්හරි PC එකට රින්ගල ආතල් දුන්නොත් කෙලවෙන්වා. (පට්ට ගන්නන් දන් PC PARTS )
පොඩි ක්‍රම වගයක් අත් හදා බැලුව හරි ගියා උබලටත් කියන්න හිතුන උබලගෙ PC...