හරි මචන් උබල ඔච්චර යාලු ෆිට් එකෙන් හිටියා, බැදෙපු එකා invite කරපු නැති එක අවුලක් නෑ කියල පැත්තකට දාමු,
ඇයි ඒකට යන උබේ ඔය යාලුවො කියන වුන් අහුවෙ නැත්තෙ උබෙන් අඩෝ වෙඩිමට යනවා නේද කියලා? එහෙනම් වුනුත් දන්නවා ඇතිනේ උබට invite කරල නෑ කියලා
උබ ඕවා වැඩිය හිතන්න එපා තමන්ගෙ වැඩක් කරපන්. ඔයිට වඩා වැඩ මට...