ආනන්ද සංගරී මෛත්‍රීට සහයදෙයි
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ එළඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.
එම පක්ෂයේ මහ ලේකම්වරයා වන ආනන්ද සංගරී මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂක...