ලැජ්ජයි ඩිල්ෂාන්.........
දේශපාලනයෙන් තොර කී‍්‍රඩා ලෝලියෙක් ලෙස ලියමි. අප පක්ෂ පාට භේදයකින් තොරව ඔබට සුබ පැතුවෙමු. ඔබ ඩිල් ස්කූප් පහර එල්ල කරන තෙක් අප බලා සිටින්නෙමු. ඔබේ පන්දු යැවීමට අපි ආදරය කළෙමු. කණ්ඩායමේ සිටි වයස්ගතම කී‍්‍රඩකයා ඔබය. මැතිව්ස් ට අනුව නාකි වැඞ්ඩාය. වැඞ්ඩාගේ පන්දු රැුකීම...