අපේ අවුරුද්දක් වයස බැළලි අද උදේ සර්පයෙක් ගහලා මැරිලා..
දරුවෙක් වගේ හදපු සතා.. දිනපතා සාලයෝ, cat food දීලා හැදුවේ.. වාහනේ නගිනවා start කළොත් ගමන් යන්න..
වයිෆ් නම් අඬනවා තාම.. එයත් එක්ක රණ්ඩුත් වෙලා තමයි මූව ගෙනාවේ මම.. කියලා වැඩක් නෑ... හරිම දුකයි බං
මේ හරියේ නයි ඉන්නවා තව පොළඟා ඉන්නවා, කුණකටුව...