1. supunmalkanthi

    3% සහ 97%

    තවත් ගොබිලෙක් ගේන්න යන්නේ නේ, පුද්ගලයෙක් නේවේ වැඩපිලිවෙලක් දිනවමු,
  2. supunmalkanthi

    SORRY කවුද දිනුම්

    JVP KANDY Facebook පිටුවෙන් ................................................................. "SORRY කවුද දිනුම්" සංවාදශීලී සම්මන්ත්‍රණය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් ජන: 09 සවස 3.30ට පිළිමතලාව "රෝයල් ග්‍රේස්" උත්සව ශාලාවේදී
  3. supunmalkanthi

    JVP එකේ ඉහල පෙලේ නයකයන්ගේ phone number එකක් නැද්ද

    time එකක් ගන්න වෙයිද කතාකරන්න
  4. supunmalkanthi

    JVP එකේ ඉහල පෙලේ නයකයන්ගේ phone number එකක් නැද්ද

    JVP එකේ ඉහල පෙලේ නයකයන්ගේ phone number එකක් නැද්ද
  5. supunmalkanthi

    Ethera Api Press Conference 05.01.2021

  6. supunmalkanthi

    සීනි බදු වංචාව සම්බන්ධයෙන් CIDයට පැමිණිල්ලක්

    මුදල් අමාත්‍යංශය විසින් පසුගියදා සීනි සඳහා පනවා තිබූ බදු මුදල වෙනස් කිරීමට නිකුත් කළ ගැසට් නිවේදන කිහිපයකින් ආණ්ඩුවට විශාල බදු මුදලක් අහිමිවීමත් එම ගැසට් නිවේදන උපයෝගි කරගනිමින් ආණ්ඩුවට හිතවත් සීනි ආනයනකරුවෙකු විසින් විශාල ලාභයක් උපයාගැනීමත් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ජනතා...
  7. supunmalkanthi

    mm

  8. supunmalkanthi

    කරුනා සමාව ඉල්ලයි

    එල්ටීටීඊ සංවිධානය නියෝජනය කළ තමන් වැනි නායකයින් හා තවත් සාමාජිකයින් රැසක් පොදු සමාව යටතේ නිදහස්ව සිටියදි ඉතිරි සියලූ දෙමළ දේශපාලන සිරකරුවන්ද පොදු සමාවක් යටතේ නිදහස් කළ යුතු යැයි දෙමළ එක්සත් නිදහස් පක්ෂයේ නායක විනයගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සඳහන් කරනවා. ඔහු පෙන්වා දුන්නේ ජනාධිපති...
  9. supunmalkanthi

    රජයෙන් පැනවූ නීති නොතකා කොල්ලුපිටියේ කොරෝනා ආසාදිත දේහයක් නිදහස් කරලා

    කොරෝනා ආසාදිත බවට අනාවරණ වූ දේහයක් භූමදානය හෝ ආදාහනය සඳහා නිදහස් කිරීමේ තවත් සිදුවීමක් වාර්තාවනවා. ඒ, කොරෝනා ආසාදිත මෘතදේහ ආදාහනය කළ යුතු බවට රජය විසින් සෞඛ්‍ය නිර්දේශ නිකුත් කර ඇති පසුබිමකයි. මියයෑමෙන් අනතුරුව මෙලෙස මුදාහැර ඇත්තේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ දේහයක් වන අතර, කොළඹ 10...

    No contents