රිච්ටර් මාපකයේ ඒකක 2කට අඩු අගයකින් යුත් සුළු භූචලනයක් වලපනේ සහ බදුල්ල ප්‍රදේශවලින් අද දින අලුයම වාර්තා වී ඇති බව භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරනවා.
එම කාර්යාංශයේ පිහිටි සුනාමි පෙර අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක් සඳහන් කළේ මෙම සුළු භුචලන තත්ත්වය අද අලුයම 3.29 ට පමණ සිදුව...