හැම දේම හැම කෙනාටම නෑ බන්. සමහර එවුන්ට කොච්චර සල්ලි තිබ්බත් ප්‍රශ්න උන්ට සල්ලි වැඩියි ඉතින් ප්‍රශ්නත් වැඩියි. සල්ලි නැති එවුන්ට සල්ලි නැති නිසා ප්‍රශ්න. ලොකේ ප්‍රශ්න නැති තැනක් නෑ. ඔක්කොම අත්හැරලා නිදහසේ භාවනා කර කර ඉන්න ස්වාමින් වහන්සේ කෙනෙකුට හැර අනිත් ඔක්කොටම ප්‍රශ්න. ප්‍රශ්න 100%ක්...