1. Fbfocus

    ගෙයක් හදාගන්න කම්පැනි එකක්

    උබ හදනවට වඩා පස් ගුනයක් උන් ගන්නවා. අපිට ලාභ වෙන්න මිනිස්සු බිස්නස් කරන් නෑ බන් :yes:
  2. Fbfocus

    බඩු ගහමු .. මෙගා Thread

    එකඟයි :yes::yes:
  3. Fbfocus

    job nathi ayata job hoyala denna udau karamuda mchanla?

    Degree ඉතා සාමාන්ය දෙයක් වීම. reputed company work experience නැතිකම, වයස වැඩිකම. ගොඩක් reputed company (John keels ,hayleys,mas holding etc) jobs වලට ගන්නේ internal recruitment or by contacts උදා එකේ වැඩකරන මැනේජර් කෙනෙකුට පුලුවන් තමන්ගෙ කෙනෙක් recommend කරන්න එතකොට chance වැඩියි.
  4. Fbfocus

    මගේ ජිවිතේ

    online forum වල ඉන්න ගොඩක් එවුන් උබ වගේම තමා බන්. ලොකු business කාරයෝ ලොකු පුටුවල ඉන්න එවුන් මේවට සෙට් වෙන් නෑ. මටත් ස්කෝලෙ යන කාලෙ ඉදලා යාලුවෝ නෑ. Degree කරන්න NIBM ගියා එකෙත් යාලුවෝ හිටියෙ නෑ කොන් වෙලා හිටියේ. පස්සෙ බෙහෙතුත් ගත්තා. Degree එක නම් ගත්තා කොහොමහරි. බෝනික්කෙක් වගෙ කෙල්ලෙක් හිටියා...
  5. Fbfocus

    බඩු ගහමු .. මෙගා Thread

    දැන් එක එකා දායි මම මෙහෙම කලා උස්සාගෙන ගැහුවා toys එබුවා අරවා මේවා පැයක් ගැහුවා නමුත් ඔවා ඉතින් කොහොමද බන් විස්වාස කරන්නේ. :rofl::rofl::rofl: අපේ අය්යලා දන්නවානේ ඉතින් අතේ පැලවෙන එවානෙ කියන්නෙ :P:rofl: ඇත්තම ඔස්තාර් ලා මේකෙ නෑ.
  6. Fbfocus

    විශාදය 2 - මානසික විසදුම් 6 ක්

    ඔකනම් මටත් වේගෙන යනවා වගේ. ජොබෙන් අයින් වෙලා බිස්නස් එකට බැස්සාට පස්සේ කට්ටිය සෙට් වෙන් නෑ නෙ. ඉතින් අනිත් එවුන් ගන්න දැක්කාම පොඩි ජෙලක් එනවා. මොනවා කරන්නද දැන් ඉතින් හැම දේම කැපකරා බිස්නස් එකට:yes::yes:
  7. Fbfocus

    බඩු ගහමු .. මෙගා Thread

    එක එකාගෙ හැකියාව බන්. හොඳ උස මහත ඇඟ තියෙන එවුන්ට කෙල්ලො කැමතියි කලු වුනත්. කතාවට දක්ශ වෙන්නත් ඔනෙ ඉතින්. ගොඩක් එවුන් නෝන්ඩි වෙන්න වෙයි charter වෙයි කියලා ඕවාට පස්ස ගහනවා. හැබැයි ඕවාට ඇහැ තියාගෙන ඉන්න එවුන් කෙල්ලො සෙට් කරගෙන හොඳට ආතල් ගන්නවා. ටිකක් කට්ට කන්න වෙනවා පස්සෙන් යන්න වෙනවා ටිකක් වියදන්...
  8. Fbfocus

    බඩු ගහමු .. මෙගා Thread

    මේක වැල සයිට් එකක් වෙනවා නේ එතකොට :rofl::rofl:
  9. Fbfocus

    පොඩි කේස් එකක්..

    වැල කතාවක් වගේ
  10. Fbfocus

    බඩු ගහමු .. මෙගා Thread

    දැන් එන්න කට්ටිය බොරු කියන්න එන්න ඉක්මනට :P:P:P
  11. Fbfocus

    විශාදය - බලපාන ප්‍රධානතම කරුනු 6

    Good post. depression ගොඩක් එන්නේ ජානමය හේතු වලින් කියලා තිබ්බා නම් වඩාත් හොදයි :yes::yes:
  12. Fbfocus

    Part Time Jobs මෙගා ත්‍රෙඩ්

    දැන් කාලෙ job ඉතින් ගොඩක් internal recruitment බන් :yes::yes::yes:Topjobs දැම්මාට එකක්වත් එන් නෑ නිකන් advertise විතරයි ඇතුලෙන් ඔක්කොම ගන්නවා :yes::yes::yes:
  13. Fbfocus

    Degree එකක් තියන උන් වරෙල්ලා...

    Degree thibba kiyalama job laben nee ban. contacts thiyenna one :yes::yes::yes:
  14. Fbfocus

    ETI FINANCE අලුත්ම තත්වේ..

    Softlogic finance eke salli vagayak thiyenava ekatath kelaveida?:eek::eek::eek::eek:Finance company surema nee vage dan
  15. Fbfocus

    Classic Nunchuck Moves by God!

    ඔබ දන්නවාද සුප්‍රකට බෘස් ලී Nunchaku ඉගෙන ගත්තේ මොහුගෙන් බව :lol::lol::lol::lol:
  16. Fbfocus

    කෙල්ලෙක්ට ට්‍රයි

    උබ එක්කො මානසික ඩොකෙක් හම්බවෙයන් එහෙමත් හරි ගියෙ නැත්නම් GAY scene අවුලක් නැති වෙන රටකට පලයන්. GAY genes තියෙන උන්ට කොල්ලොන්ට තමා කැමැත්ත යන්නේ. මෙහේ හිටියාම උබට අවමානය තමා
  17. Fbfocus

    වෙසක්_බලන්න ඇවිත් දාපු කුණු

    මේ රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්නෙ බන් තියෙන්නෙ. තුන්වෙනි පන්තියේ රටවල් දියුනු වෙන් නැත්තෙ ඕක නෙ බන්. විනය කියලා දෙයක් නෑ. මහ එවුන් දෙන්නටම බැනලා වැඩකුත් නෑ උන් දෙන්නත් වැඩක් නෑ තමා ඉතින්.
  18. Fbfocus

    A/L Pass Job එකක් හොයන අය ඉන්නවනම් CV එකක් PM කරන්න

    Deshapalane karapalla. dan 8vath pass nathi evun inne parliment eke. luck thiyenava nam janadipathi vunath sure :yes::yes::yes:. dan Degree + work experience තියෙන එවුන්ට වත් Job නෑ (උදා - මට ). Contacts තියෙනවනන් ඒත් හරි
  19. Fbfocus

    A/L Pass Job එකක් හොයන අය ඉන්නවනම් CV එකක් PM කරන්න

    Night Shift යන්න එපෝ. අඩුම ලක්ශයක්වත් දෙනවනම් OK. ඇදුම,ගැස්ට්‍රයිටිස්,පීනස ඔක්කොම free හම්බවෙනවා. රජෙක් වුනත් වැඩක් නෑ ලෙඩෙක් වුනොත් අත්දැකීමෙන් කියන්නේ :angry::angry::angry:
  20. Fbfocus

    අනාගත අපේ බලාපොරොත්තු

    ජොබක් හොයාගැනීම :(:( තවදුරටත් පියානන් සමග බිස්නස් කල නොහැකි බැවින් හෝ රට යෑම. කෙල්ලෙක් සෙට් කරගැනීම :P:P

    No contents