Update: සේයාට සිදු වූ අපරාධය CIDයට
දිවුලපිටිය - කොටදෙනියාවේදී සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. ඒ, පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුවයි. මෙම දැරියගේ මළ සිරුර පසුගිය ඉරිදා...