බඩු කොයි වෙලාවෙත් ඇග ඇතුලේ හැදෙනවා බං. දැන් උබ අ* ගහලා යැවුවා කියමු බඩු. ඒ බඩු මාස තුනකට කලින් හැදුන බඩු. බඩු රිලීස් උනාම සීමිත කාලයයි ජිවත් වෙන්නේ. ඒ කාලය ඇතුලත ඩිම්බ හොයාගන්න ඕන. බඩු කල්තියාගන්න පුළුවන් ෆ්‍රිජ් එකේ දාලා. ස්පර්ම් බෑන්ක් වල ඔය සීන් එක වෙන්නේ.