"එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    අවදානම් ප්‍රදේශ වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට හරි ආරක්ශිත ස්තාන වලට හරි star link connection එකක් අරන් දෙමු! මම කියන්නෙ හැමදාටම පවතින දෙයක් කරමු. අපෙ community එකේ එහෙම දෙයකට දැනුම තියන අයත් ඉන්නව නෙ! අනික කෑම බීම ගෙවල් හදන්න ඕනෙ තරම් මිනිස්සු ඉදිරිපත් වෙයි, දීර්ඝ කාලීන් විසදුමක් රජයකින්වත් දෙන එකක් නෑ

    හොද වැඩක්. ඔවා නඩත්තු වෙයිද? Ham Radio එකක් වගේ දුන්නොත් මොකද.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,180
    113
    දෙහිවල
    මචන්ලා, අපි සට පට ගාල දෙන්නේ මොනවද කියලා තීරණය කරමුද?

    එතකොට ගණන් ටික හදාගෙන වැඩේට බහින්න පුළුවන්. ශ්‍රමය දෙන්න ඕන කට්ටිය.

    ඉදිරිපත්වෙන්න.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    මේක කොච්චර දුරකට කරන්න පුලුවන් ද බැරිද දන්නෙ නෑ. අපිට බැරිද හොද weather station එකක් පටන් ගන්න? physically කෙසේ වෙතත් online හරි?

    Automated Weather Station කිහිපයක් පටන්ගන්න පුලුවන්නම් ඇත්තටම Long Term වටිනවා කියලා තමයි මට හිතෙන්නෙ.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,861
    11,312
    113
    Automated Weather Station කිහිපයක් පටන්ගන්න පුලුවන්නම් ඇත්තටම Long Term වටිනවා කියලා තමයි මට හිතෙන්නෙ.
    ලෙසි නෑ. නිකං වැහි වතුර මෛන සීන් වගෙ ඒවා සෙට් නෑ. කරනවනං වර්ත් කේස් එකක් වෙන්ඩොනෙ.

    ලපයා හොරෙන් බලන් ඉඳල එළකීරි රතු තරුවෙන් කරා කියයි. කාටද ආඩම්බර🤣😍😍
    එහෙම කරොත් නං ඕකට අපේ @thadi_bijja සංගමේ බස්සල @ThadiPollenCepaDenawa ආයෙ නෑ @AhhhCapaCapa ගාන්නම
    ------ Post added on Dec 2, 2025 at 11:22 AM
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලපයා හොරෙන් බලන් ඉඳල එළකීරි රතු තරුවෙන් කරා කියයි. කාටද ආඩම්බර🤣😍😍
    මචන් ටිකක් මොලේ තියන එකෙක් නේද . උදව් කරන්න බැරි නම් අඩුම කට වහගෙන ඉන්න බලහන් . පොඩි දරුවො සිය ගානක් ඉන්නව එකම නැපිය ඇදගෙන . කෑම් විතරක් නෙමෙයි නැපි ටිකක් පැම්පස් ටිකක් පොඩි උන්ට පොරවන මොනව හරි ටිකක් වත් ඩෙන්න බලපන් .
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචන් ටිකක් මොලේ තියන එකෙක් නේද . උදව් කරන්න බැරි නම් අඩුම කට වහගෙන ඉන්න බලහන් . පොඩි දරුවො සිය ගානක් ඉන්නව එකම නැපිය ඇදගෙන . කෑම් විතරක් නෙමෙයි නැපි ටිකක් පැම්පස් ටිකක් පොඩි උන්ට පොරවන මොනව හරි ටිකක් වත් ඩෙන්න බලපන් .
    මේ පාර පවුලේ කෙනෙක්ටවත් කිසි දෙයක් කරන්නේ නෑ. මට ජෙප්පෝ මේක ගොඩදාන හැටි බලන්න ඕන.