තුල්හිරියේ නායයෑමක් - පුද්ගලයින් 21දෙනෙකු පමණ අතුරුදන්
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වරකාපොළ පොලිස් වසමේ තුල්හිරිය, මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ නායයාමක් සිදුව ඇත.
නායයාමෙන් පුද්ගලයින් 21 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවට දැනට වාර්තා වී ඇති අතර වරකාපොළ පොලීසිය අතුරුදන් පුද්ගලයන්...