කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාම සිදුවීම හේතුවෙන් අඹතලේ ගංවතුර පාලන වේල්ලේ පිටාර ගැලීමක් සිදුවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
අද (30) පෙ.ව. 03.15ට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වැඩ බලන ඉංජිනේරු ඒ. එච් තුෂාරීගේ අත්සනින් එම නිවේදනය නිකුත් කර ඇත.
එම නිවේනදයේ දැක්වෙන්නේ, අඹතලේ ගංවතුර...