1. Caps Lock

    Adblock Chrome

    ඇයි ඒකෙ ඇඩ් පේන්නෙම නැද්ද ? :eek:
  2. Caps Lock

    Beach

    අපි Beach ගියා . :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool:
  3. Caps Lock

    Tipi Tip

    සෙල්ලම් බඩු දුන්නෙ පස්සෙ මුලින්ම සෙල්ලම් බඩු තිබ්බෙ නෑ . :frown::frown::frown::frown::frown: කොහොමත් අර රතුපාට කවරෙ ආපු බාබකිව් ෆේලේවර් එක තමා රස .:cool:
  4. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඉත්තෑවෝ ටික මෙහෙ කෑගහනවා . ඒත් මැච් එකට පස්සෙ කමෙන්ටර් කියනවා මුන් මැච් 23 කට පස්සෙලු මේ මැච් එකක් දිනලා තියෙන්නෙ . අනේ අපොයි ...:rofl::rofl::rofl: කොහොම තිබ්බ ටීම් එකක්ද ? මේ :dull:
  5. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඔන්න රසල් ආයිත් යතා තත්වයට ඇවිල්ලා ...... හම්බෝ එයත් හදවතින්ම ශ්‍රී ලාංකිකයි :baffled: මොනව උනත් ඉතිං කොල්ලෙක්නෙ:dull:
  6. Caps Lock

    Adblock Chrome

    Ad block කරන්න විදිහක් කියන්නකො . AdBlock කියන එක දැං හරියට වැඩ කරන්නෙ නෑ . :sorry:
  7. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    චන්දිට කැමති නෑ ටීම් එකේ ගොඩක් උන් :dull:
  8. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඔය කිව්වට ඔයා බලනවාමයි . :lol: ඔන්නම් පලවෙනි ඕවර් 10 විතර නොබලා ඉදියි .;)
  9. Caps Lock

    Jab Tak Hai Jaan

    මේ දෙකම බැලුව මචං :(
  10. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    අපරාදෙ දිනන්න තිබ්බ මැච් එක :sorry::sorry:
  11. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    මාලිංග ගහමු 50 ක් :lol:
  12. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    මේ පැත්තෙ රතින්නා දානවා .:(
  13. Caps Lock

    Post only Officially Confirmed News

    මේක දුන්නෙ අස්වෙන්න කලිං
  14. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    එයාටත් හරි :dull:
  15. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    :shocked: අඩෝව් :dull:
  16. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    :lol::lol: හතුරුට වගේ :baffled:

    No contents