|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    pissuda bung meka paradinna ona. 9ma paradunama wath monawa hari wei ne nattham ekak wassa nisa berunoth kiyai 9 paradune na eka nisa inna team eka hodai kiyala :lol::lol::lol:

    අපරාදේ වහින්නේ බඩ ගිහින් ක්‍රිකට් එපා වෙන්න පරදින්නම ඕනා.
    මැච් 9යාම පැරදියන්,කොහෙද හිටපු සක්කිලි ටිකක් :angry:


    ප්‍රිය ක්‍රීඩා ලොලි හිතවතුනි , අද ගෙදර යන්නේ නැද්ද ? full upset :(

    :sorry::sorry::(:(
    අපේ ටීම් එක :(
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    dinanna ona match paradila ape ewun ona pukak preethi wesak kiyala eelanga match serama gahai da pissuwen wage. samahara welawata minissu jeewithe bera ganna samanyen karanna bari wadath karanawa ne.

    567222-mahela-jayawardene.jpg
     
    Last edited:

    shen95

    Junior member
  • Oct 21, 2015
    142
    21
    18
    Hutto gewal patte podi ewun gahanwa meeta wada hodata pake professional gamwala inna kollonta chance eka dunnanam meeta wada hodata gahanwa munta wiyadam karana salli aparade.ratak hatiyata ekamuthu wela munta sellam karanna barinam mokatada lankawe nama dagena sellam kranne ballo thisarayage ganige nama dala wenama team ekak uta set karawala gassanna ona.mendiyanm lollekda koheda nattan ochcharatama okawa gahaganna bari kama thiyagenath team eke thiyanne nane hodata puka denwa athi ponz.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    eka thamaii maath kiwwe. Afgan ewuuta point tika hari hamba wenawa. gemamk denna puluwan kanawata wage unta.

    උන් ගහනවා බං 250 වඩා අඩුනම්.අපේ කවුද ඉන්නේ රෙස්පෙක්ට් කරන්න පුළුවන් බොලර් කෙනෙක්ට.හිටියා 2014ට කලින්.දැන් ක්‍රිකට් ඉවරයි.එක අදවත් අපේ උන්ට තේරුනේ නැත්නම් :(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබලා මේ මැච් එක පැරදුනොත් ඊලගට තියෙන මැච් බලනවද?
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    උන් ගහනවා බං 250 වඩා අඩුනම්.අපේ කවුද ඉන්නේ රෙස්පෙක්ට් කරන්න පුළුවන් බොලර් කෙනෙක්ට.හිටියා 2014ට කලින්.දැන් ක්‍රිකට් ඉවරයි.එක අදවත් අපේ උන්ට තේරුනේ නැත්නම් :(

    mehema bat karala match eka dinnath wadak na bung. mendis ponnaya hama daama out wenne eka widiyata. uwa gahanwata hodai Gayathri geniccha nam. kollo tikata fun ekak wath ganna thibba :lol:
     

    ayeshmalinga

    Member
    Aug 25, 2006
    120
    9
    0
    ලැජ්ජාව පැත්තක තබා ගෙදර ඒම සැපකි....

    දිමුත් නායකයා වීමෙන් (හතුරුසිංහ coach නිසා) තත්වය මෙසේ නම්,
    මාලිංග නායකයා කර යැව්වානම් මේ 'පැපොල් ඇට ලොන්තයින්' අපේ රටේ ජංගිය ද ගලවා දමනු ඇත...

    මින් මනත මුන් කිසිවෙකුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකා වර්ණ යටතේ ක්‍රීඩා කරවීම ප්‍රේක්ෂකයින්ට කරන අවමානයකි..

    ඇමතියා තමන්ගේ පාසලේ වීම නිසා නායකකම හිඟා කන්නට යන්නට , මාලිංග නායකයා කරන්න එපා යයි ක්‍රිකට් ආයතනයට ලියුම් දමා ඒවා මාධ්‍යයෙන් ප්‍රසිද්ද කිරීමට ප්‍රථම පාසල් ක්‍රිකට් කණ්ඩායමක් සමඟ හෝ සම්බන්ධ වී උන්ගෙන් දෙයක් ඉගෙන ගන්නටයි අර දුප්පත් වලසා ට කියා දෙන්නට එකෙක් නැත...

    අනුන්ට ලොකු වදන් දෙන්නට කලින් තමන් ක්‍රිකට් ඉගෙනගත යුතු යයි කුසල් මෙන්ඩිස් නමැති කුසලතා මෙන්ම පඩත්තල කමද සපිරි කුසල් මෙන්ඩිස් නම් නවකයා දැනගත යුතුය... සාමාන්‍ය ප්‍රේක්ෂකයා ඌ තරම් ක්‍රිකට් දන්නේ නැතිනම් ඌ ට වඩා ක්‍රිකට් දන්නා පුහුණුකරුවකුගෙන් හෝ ප්‍රවීනයකුගෙන් ගුරු හරුකම් ගත්තා කියා ඇන්ටි ලා හැමිනෙන්නට බෑ කියන එකක් නැත...

    ක්‍රිකට් තරඟාවලියක් යනු කතරගම රිලවුන් මෙන් විරිත්තීමේ තරඟාවලියක් නොවන බව ධනංජය සිල්වා නම් suppose to be a batsman ට කියා දීමට සමීර පීරිස් ට වත් කියන්නට වනවා ඇත... ඌ හිතන්නේ කැච් එකක් අතහැර , අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගොස් විරිත්තීමෙන් ඌ George Baily කෙනෙකු වනවා කියා ය..

    අනිකා ගැන කියලා තේරුමක් නැත, උගේ පාසලේ උන්ගේ සිට ඌ තමයි දෙයියා කියා සිතන උන් ඇවිත් සන්චිතේ වත් නැති එකෙක් අල්ලාගෙන හැමිනෙන්නට ගන්නා නිසා තේරුමක් ම නැත.. නමුත් ඔහු අපට සිටින දක්ෂතම ක්‍රීඩකයා උනා කියා politics සෙල්ලම් කරමින් ඌ ට ඕන නායකයා, ඌ ට ඕන කෝච් දමා ලංකාවේ ක්‍රිකට් ගසනවාට වඩා .... ක්‍රිකට් නොගසා සිටීම දාහෙන් සම්පතකි..

    මේ ලෝක කුසලානයෙන් පසුව මාලිංග මෙන්ම තිසර, ඇන්ජෙලෝ, වැනි කණ්ඩායමේ කල්ලි වාදය බෝ කල කිසිවෙකුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කල යුතු නැත..

    උපවාස කර කණ්ඩායම ගොඩ දාන්නට කිසිවෙකු නැත..
    රටේ ඉහලම බලධාරීන් , සියලුම ප්‍රවීණයන් එකතු වී පැපොල් ඇට ලොන්තයින් සියල්ල එලවා දැමිය යුතුය....

    Note : මාලිංග කිව් එක දෙයක් හරි ය...

    මුන්ට පරාද වීමට ලැජ්ජාවක් ද නැත...
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ලන්කාවෙ ක්‍රිකට් තහනම් කරන්න ඕනෙ. අපරාදෙ සිම්බාබ්වෙට දෙන්න තිබ්බා ඔය චාන්ස් එක. මුන් තරග පාවලා දෙනවා වගේ පේන්නෙ තිසරයාගෙ Run out එක ඌ හිතලාම කලා වගේ :angry::angry::angry::angry:
     

    ayeshmalinga

    Member
    Aug 25, 2006
    120
    9
    0
    මොන පදනමකින්ද බන් මුන් ක්‍රිකට් ගහන්නෙ ..බෝලෙට ගූ බයයිනෙ මටනම් මූ ආපු දවසෙ ඉදන්ම අප්පිරිය එකෙක් .සමහර උන් මුව බොරුවට උඩ දනව බෝලින්ග් හොදයි කියල ඒත් මුට කරන්න පුලුවන් දෙයක් නෑ මුන් තමයි අපේ ක්‍රිකට් නැති කරේ😈😈😈
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    sri lankan pake cricket :rofl: kari wesawo tikak team ekatai board ekatai dagena rate namath iwarai. danwath parayo tikata hukaganna kiyala aluth lamai tikak purudu kare naththan loweth wadak naha. :frown::frown: hamadama iwasanawa iwasanawa ada hadei heta hadei kiyala. hena gahanawa hutto minissugena balaporaththu winasa karanawata. :(:(
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    Deadline පෙනි පෙනී වැඩ ඔක්කොම පැත්තක දාල ගෙවල් වලින් කෑල්ලගෙන් බැනුම් අහගෙන පුක ඉරාගෙන මැච් බලන අපිට බොරලු දාල පුකේ අරින්න ඕන