Officer යන්න බැහැ වයස 23යි නම්. 22ට කලින් යන්න ඕනෙ. ඒකටත් A/L තියෙන්න ඕනෙ. දැන් වුනත් A/L පාස් කරගෙන මොකක් හරි Degree එකක් වගේ දෙයක් කරොත් කෙලින්ම Captain වගේ නිළයකට යන්න පුලුවන් පස්සෙ කාලෙ. සෙසු නිළ හරි නිළධාරි හරි ඔනෙ විදිහකට බැදෙනවානම් ස්වේඡ්චා සෙබලෙක් විදිහට යන්නෙ නැතුව නිත්‍ය බල සේනාවකට...