Spring Mattress එකක් ගන්න ඕනෙ

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම ගත්තෙ Damro එකෙන්. පාවිචිචි කරලා තියෙන්නෙත් එක විතරයි. ඒ හින්දා වෙනසක් නම් කියන්න දන්නේ නෑ. උන්ගේ warrant අවුරුදු 15 වගේ තියෙනවා වගේ.

    සැප නින්ද. පැය 10 ක් 12 ක් උනත් නිදාගන්න පුළුවන්. ඒකට blanket දාලා නිදාගත්තා ම තියන සැප. 🤩🤩🤩😴😴😴😴😴
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Damro ekata gihilla gaddi 10% discount ekak dunna neda bn issara ?unge Online gannakota discount nahane :eek::eek:

    Edited

    Discount dala thama thiyenne badu ganan gihilla :rofl: :rofl:
     
    • Love
    Reactions: Lahiru Chamara

    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    අගල් 7 කියන්නෙ එක පැත්තක විතරයි කුශන් එක තියෙන්නෙ මෙට්ටෙ දෙපත්තම දාන්න බෑ. දිගටම එක පැත්ත තිබ්බම ස්ප්‍ර්ං අවුල් යනව කියල අහල තියෙනවා.
     
    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    150
    38
    28
    මම ගත්තෙ Damro එකෙන්. පාවිචිචි කරලා තියෙන්නෙත් එක විතරයි. ඒ හින්දා වෙනසක් නම් කියන්න දන්නේ නෑ. උන්ගේ warrant අවුරුදු 15 වගේ තියෙනවා වගේ.

    සැප නින්ද. පැය 10 ක් 12 ක් උනත් නිදාගන්න පුළුවන්. ඒකට blanket දාලා නිදාගත්තා ම තියන සැප. 🤩🤩🤩😴😴😴😴😴
    Mattress eka ganakama keeyada bn?

    අගල් 7 කියන්නෙ එක පැත්තක විතරයි කුශන් එක තියෙන්නෙ මෙට්ටෙ දෙපත්තම දාන්න බෑ. දිගටම එක පැත්ත තිබ්බම ස්ප්‍ර්ං අවුල් යනව කියල අහල තියෙනවා.
    Ammatasiri :no:
    ------ Post added on Sep 14, 2021 at 11:26 AM
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    අගල් 7 කියන්නෙ එක පැත්තක විතරයි කුශන් එක තියෙන්නෙ මෙට්ටෙ දෙපත්තම දාන්න බෑ. දිගටම එක පැත්ත තිබ්බම ස්ප්‍ර්ං අවුල් යනව කියල අහල තියෙනවා.
    Damro එක දෙපැත්ත දන්න බෑ කොහොමත්
     
    • Wow
    Reactions: Lahiru Chamara

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    දම්රෝ එක්න් ගත්තේ අවුරුදු 5 ක් වගේ.
    කොහොමත් අවුරුද්දකට පාරක්වත් පැති මාරු කරන්න ඔනේ. පට්ට බරයී බන් එවෙලෙටනම් එපා වෙනවා.
    නිදාගන්න කොටනම් පට්ට සැප.
    හොටෙල් වල තියන මෙට්ට කොහොමද, ස්ප්‍රින් නෙමේ පට්ට සැප. එක පාරක් අර්පිකෝ එකේ තිබ්බා. ඔය ගනන්ම තමා පොඩ්ඩක් හොයලා බලපන්