වාහනයක් ගැන කියන්න බෑ. කොහේ හරි හොද තැනක් බලලා නැවතෙන්න. තැනක් හොයාගන්න බැරි උනොත් ටවුන් එකට පොඩ්ඩක් එහායින් තියෙන නාග විහාරයේ නවතින්න (නාග දීපය නෙමේ.)
Malayan Cafe එකේ කෑම හොදයි. ටවුන් එකේමයි තියෙන්නෙ.
මේවා බලන්න පුලුවන්,:lol:
අලිමන්කඩ (අලිමන්කඩින් ස්ටේශන් එකෙන් බැහැලා එතන ටික බලලා එහා...