ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන වැඩ්ඩොන්ගෙන් උදව්ව&
ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදුවා (වෙන ඇප් එකක් මොඩිෆයි කරපු එකක් විතරයි කරේ.) :yes:
App එකේ තියෙන data, back-end Server එකකට send වෙනවා POST method එකෙන් HTTPS (SSL) url හරහා. Back-end එක හදලා තියෙන්නෙ PHP වලින්. :rolleyes:
SSL + POST method එකෙන් data පාස්...