ජිවිතෙට වෑදගත්
දන්න දෙයක් බෙද ගන්න එක හොදයිනෙ, කොහෙන්වත් ඉස්සුවෙ නෑ,, මමයි ටයිප් කලෙ
ගොඩ දෙනෙක් දන්නවනෙ අපෙ හාර්ට් එකයි පෙනහෑල්ලයි 2න් වෙන්නෙ මොකද්ද කියලා,,ඔය 2 සම්බන්ද වෙන්නෙ පුප්පුසිය දමනි සහ ශිරා වලින් කියලත් අහල ඈති එලකිරි එකෙ අය
කෙනෙක්ගෙ මරනයට හෙතුව ඈහුවොත් බොහොවිට දෙන පිලිතුර තමයි...