hZ1hCZtZyes
BAT-MAN Well-known member Mar 11, 2011 1,495 408 83 හඳේ ... !! Jul 26, 2014 #2 පිස්සුද බං ඕකුං මිනිස් ජීවිත ගැන පට්ට විදියට හිතන රටක්. පෙන් නැද්ද උතුරේ ජනතාවට වෙච්ච දේවල් වලට උන් ඉල්ලන ගේම.. මෙව්වා ඇමරිකාවෙන් කරන කුමන්ත්‍රන බං. අනික උන්ගෙ ෆිල්ම් එකක් උනත් බලපන් ආදරය කරුනාව දෝරෙ ගලන හැටි..
පිස්සුද බං ඕකුං මිනිස් ජීවිත ගැන පට්ට විදියට හිතන රටක්. පෙන් නැද්ද උතුරේ ජනතාවට වෙච්ච දේවල් වලට උන් ඉල්ලන ගේම.. මෙව්වා ඇමරිකාවෙන් කරන කුමන්ත්‍රන බං. අනික උන්ගෙ ෆිල්ම් එකක් උනත් බලපන් ආදරය කරුනාව දෝරෙ ගලන හැටි..
jnuwan Well-known member Feb 7, 2007 6,337 131 63 Anywhere but home Jul 26, 2014 #3 lankawa hodayi ban. ape rate ohoma karanne nene minissu
romero2005 Well-known member Sep 13, 2006 4,116 191 63 Lankawe Jul 26, 2014 #4 lankawa hodai ban oita wada....tikaak mole tiyanawa apita
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Jul 26, 2014 #5 jnuwan said: lankawa hodayi ban. ape rate ohoma karanne nene minissu Click to expand... ඔව් හැබැයි ලංකාවෙත් ඔය වගේ සත්තු නැත්තේම නැ. උබල යුරෝපේ රටක drive කරලා තියෙනවනම් තේරෙයි වෙනස උන්ගෙන් අපි ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා .විශේෂයෙන්ම මිනිස් ජීවිතවල වටිනාකම ගැන අපි වගේ රටවල් වලට වඩා උන් හිතනවා .අනික නීති ගරුක බව සහ විනය
jnuwan said: lankawa hodayi ban. ape rate ohoma karanne nene minissu Click to expand... ඔව් හැබැයි ලංකාවෙත් ඔය වගේ සත්තු නැත්තේම නැ. උබල යුරෝපේ රටක drive කරලා තියෙනවනම් තේරෙයි වෙනස උන්ගෙන් අපි ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා .විශේෂයෙන්ම මිනිස් ජීවිතවල වටිනාකම ගැන අපි වගේ රටවල් වලට වඩා උන් හිතනවා .අනික නීති ගරුක බව සහ විනය