කොල්ල, නැ නැ මල්ලි, ඔය කියන විදියට කෙල්ල මොංගල් කෙස් එකක් :rofl::rofl::rofl:
මන් කිව්වේ හැම කෙල්ලම ඔය වගේ, ඕන මගුලි එපා මගුලි හැම එකම එකට දාගෙන සම්බෝලයක් හදල හිතන්න ගන්නවා. එකී හොඳේ :P:P:P
උඹ කියන විදියට කෙල්ල පිට යන්නේ නැ කියල උඹල ලොකු sure එකක් තින නිසා හදිස්සි කරන්න එපා. (8ක්ම හිටපු නිසා තව...