වසර_6ක_කට්ට

The_Dark_Knight

Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    කොල්ලනේ ලොකු ප්‍රශ්නයක් සිරාවට අහන්නේ මම කෙල්ලෙක්ට 8 වසරේ ඉදන් ලව් ඒ කාලේ මම පොඩි නිසා මම අහන්න ගියේ නෑ හැබැයි කතාව කටින් කට ගිහින් එකී ඒකාලේ ඉදන්ම දන්නවා මම ඒකිට ලව් කියල.දැන් මම a/l කරන්නේ තාමත් හිතේ ඉන්නේ අර කෙල්ලමයි ඒක මොනා කරත් වෙනස් කරන්න බෑ.මම මෙකි බදින්නම සිරාවට ලව්.හැබැයි ඇහුවහම එකී කැමති නෑලු එකී කාත් එක්කවත් යාලු නෑ ඒක මට හොදටම ෂුවර් ඒත් මෙකි මට කැමති නෑ.සිද්දිය කියන්නේ මම එයාට වඩා දවස් දෙකක් බාලයි මට නම් ගානක් වත් නෑ හැබැයි එයා ඒ ගැන ලොකුවට හිතනවා.කැමති නැති හේතුව ඇහුවහම කියන්නේ එයා දැන්ම ඒ ගැන හිතන්නේ නෑලු පුලුවන්නම් කවදාවත් බදින්නතුව ඉන්නවලු මට මේක මාර ප්‍රශ්නයක් බන් මට උපදෙසක් දීපන්කො.
    (ප.ලි.මම හැන්ඩි කොල්ලෙක් වන අතර කිසිදු දුරචාරයක නොයෙදේ ඉගෙනීමට ඉතා දස්කම් දක්වයි.):P:P
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    නොදකින් මම හිතුවේ මොකක් හරි Business එකක් එහෙම සාර්ථක කරගත්ත ක්‍රමයක් කියලා :oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    මේ වගේ දෙයක් සම්බන්ධව අත්දැකීම් නැහැ බන්.
    කෙල්ල පස්ස ගහන්නේ A\L නිසා වෙන්නත් පුළුවන්. ඒත් බෑයි බෑයි කිය කිය ඉඳලා කැමති වෙන කෙල්ලො ලේසියෙන් ලව් එක නවත්තන්න කැමති නැහැ. ඒ නිසා කට්ට කාගෙන ලිවුම් ලියාගෙන පොඩි පොඩි ප්‍රස්න්ට් දීගෙන ගේම අත අරින්නේ නැතුව ගියොත් කෙල්ල කැමති වෙයි.
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    නොදකින් මම හිතුවේ මොකක් හරි Business එකක් එහෙම සාර්ථක කරගත්ත ක්‍රමයක් කියලා :oo:

    සිරාවටම මත දුවන් අවේ එහෙම ඇති කියල
    බම්ප් :rofl:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    කොල්ලනේ ලොකු ප්‍රශ්නයක් සිරාවට අහන්නේ මම කෙල්ලෙක්ට 8 වසරේ ඉදන් ලව් ඒ කාලේ මම පොඩි නිසා මම අහන්න ගියේ නෑ හැබැයි කතාව කටින් කට ගිහින් එකී ඒකාලේ ඉදන්ම දන්නවා මම ඒකිට ලව් කියල.දැන් මම a/l කරන්නේ තාමත් හිතේ ඉන්නේ අර කෙල්ලමයි ඒක මොනා කරත් වෙනස් කරන්න බෑ.මම මෙකි බදින්නම සිරාවට ලව්.හැබැයි ඇහුවහම එකී කැමති නෑලු එකී කාත් එක්කවත් යාලු නෑ ඒක මට හොදටම ෂුවර් ඒත් මෙකි මට කැමති නෑ.සිද්දිය කියන්නේ මම එයාට වඩා දවස් දෙකක් බාලයි මට නම් ගානක් වත් නෑ හැබැයි එයා ඒ ගැන ලොකුවට හිතනවා.කැමති නැති හේතුව ඇහුවහම කියන්නේ එයා දැන්ම ඒ ගැන හිතන්නේ නෑලු පුලුවන්නම් කවදාවත් බදින්නතුව ඉන්නවලු මට මේක මාර ප්‍රශ්නයක් බන් මට උපදෙසක් දීපන්කො.
    (ප.ලි.මම හැන්ඩි කොල්ලෙක් වන අතර කිසිදු දුරචාරයක නොයෙදේ ඉගෙනීමට ඉතා දස්කම් දක්වයි.):P:P

    thawa tikak namanna try ekak dila ahapan..

    kello kamathi na kiyanne ohoma thamai..

    tika kalayak ganan nogena idhapan..

    kella kamathi type eka aduragena thaman e wage kiyala danenna arapan..

    personality eka hadaganin..

    oya okkomath karala hari yanne naththam wena ekak set karaganin..
     
    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    thawa tikak namanna try ekak dila ahapan..

    kello kamathi na kiyanne ohoma thamai..

    tika kalayak ganan nogena idhapan..

    kella kamathi type eka aduragena thaman e wage kiyala danenna arapan..

    personality eka hadaganin..

    oya okkomath karala hari yanne naththam wena ekak set karaganin..

    එකත් කරලම බලමු

    මේ වගේ දෙයක් සම්බන්ධව අත්දැකීම් නැහැ බන්.
    කෙල්ල පස්ස ගහන්නේ A\L නිසා වෙන්නත් පුළුවන්. ඒත් බෑයි බෑයි කිය කිය ඉඳලා කැමති වෙන කෙල්ලො ලේසියෙන් ලව් එක නවත්තන්න කැමති නැහැ. ඒ නිසා කට්ට කාගෙන ලිවුම් ලියාගෙන පොඩි පොඩි ප්‍රස්න්ට් දීගෙන ගේම අත අරින්නේ නැතුව ගියොත් කෙල්ල කැමති වෙයි.

    නෑ ඒක පට්ට කතාව තැන්කු මචෝ.

    පව් හු** :P:P:P
    කට්ට කන එකා තම එකේ රහ දන්නේ

    අනිවා පුතේ.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔක්කොටම කලින් A/L ගොඩ දාගන්න මල්ලි ..නැත්තන් හන්තානට පායන සද කිය කිය ඉන්න වෙයි
     
    කොල්ලනේ ලොකු ප්‍රශ්නයක් සිරාවට අහන්නේ මම කෙල්ලෙක්ට 8 වසරේ ඉදන් ලව් ඒ කාලේ මම පොඩි නිසා මම අහන්න ගියේ නෑ හැබැයි කතාව කටින් කට ගිහින් එකී ඒකාලේ ඉදන්ම දන්නවා මම ඒකිට ලව් කියල.දැන් මම a/l කරන්නේ තාමත් හිතේ ඉන්නේ අර කෙල්ලමයි ඒක මොනා කරත් වෙනස් කරන්න බෑ.මම මෙකි බදින්නම සිරාවට ලව්.හැබැයි ඇහුවහම එකී කැමති නෑලු 1-->එකී කාත් එක්කවත් යාලු නෑ ඒක මට හොදටම ෂුවර් ඒත් මෙකි මට කැමති නෑ.සිද්දිය කියන්නේ මම එයාට වඩා දවස් දෙකක් බාලයි මට නම් ගානක් වත් නෑ හැබැයි එයා ඒ ගැන ලොකුවට හිතනවා.2-->කැමති නැති හේතුව ඇහුවහම කියන්නේ එයා දැන්ම ඒ ගැන හිතන්නේ නෑලු පුලුවන්නම් කවදාවත් බදින්නතුව ඉන්නවලු මට මේක මාර ප්‍රශ්නයක් බන් මට උපදෙසක් දීපන්කො.
    (ප.ලි.මම හැන්ඩි කොල්ලෙක් වන අතර කිසිදු දුරචාරයක නොයෙදේ ඉගෙනීමට ඉතා දස්කම් දක්වයි.):P:P

    The Dark Knight mona p*****da lankawata wela A/L kra kra krnne? Gotham walane inna one.
    Menuwa....:P

    Typical girls.......

    1--> wiyasiduren ahasa baluwa waniya.. ehema kello innawada? okay.. great
    2--> ohoma kiyana aya boho hambuwee atha:P. ohoma kiyana un thama issarelama badinne.
    Humanity...... never stop disappointing me.
    thejokerlaugh.gif

    Umba A/L krganin yako.. kochchara buddimath unath A/L fuck wenakan samahara welawata danenne. owa harighn awul giyama A/L walata ehema kalin. ethakota thama umbata therenne.:yes:

    P.S. ---- Handy unath ekai nethath ekai, hondata salli bage thiyenam, inen palleha pana nm ..:rolleyes: ona kellek daganna puluwan..
     
    Last edited:

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    කෙල්ල 8 නෙමෙයි බන් එකිත් a/l

    Ops. හරියට කියෙව්වේ නැ. A/L කියන්නෙත් ඉතින් පොඩි තමයි. :D
    උබ ඔහොම පස්සෙන් ගියාම උබේ වටිනාකම බල්ලන්ට යනවනේ බන්...
    A/L ගොඩ දාගෙන Campus පලයන්. කෙල්ල උබේ පස්සෙන් එවි.
     
    Last edited:

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මේ වගේ දෙයක් සම්බන්ධව අත්දැකීම් නැහැ බන්.
    කෙල්ල පස්ස ගහන්නේ A\L නිසා වෙන්නත් පුළුවන්. ඒත් බෑයි බෑයි කිය කිය ඉඳලා කැමති වෙන කෙල්ලො ලේසියෙන් ලව් එක නවත්තන්න කැමති නැහැ. ඒ නිසා කට්ට කාගෙන ලිවුම් ලියාගෙන පොඩි පොඩි ප්‍රස්න්ට් දීගෙන ගේම අත අරින්නේ නැතුව ගියොත් කෙල්ල කැමති වෙයි.

    hmm
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කොල්ල, නැ නැ මල්ලි, ඔය කියන විදියට කෙල්ල මොංගල් කෙස් එකක් :rofl::rofl::rofl:
    මන් කිව්වේ හැම කෙල්ලම ඔය වගේ, ඕන මගුලි එපා මගුලි හැම එකම එකට දාගෙන සම්බෝලයක් හදල හිතන්න ගන්නවා. එකී හොඳේ :P:P:P

    උඹ කියන විදියට කෙල්ල පිට යන්නේ නැ කියල උඹල ලොකු sure එකක් තින නිසා හදිස්සි කරන්න එපා. (8ක්ම හිටපු නිසා තව ටිකක් හිටපන්.)
    හැමතිස්සෙම අහල කෙල්ලට කරදරයක් වෙන්න එපා.
    කෙල්ල අකමැති කිසිම දෙයක් කරන්න එපා, තෝ කරනවානම් බොරු කියන්න පුරුදු වෙයන් :P:P:P
    හැම වෙලේම කෙල්ල ගැන ඇහැ ගහගෙන හිටපන්, කෙල්ලට නොතේරෙන්න.
    කෙල්ල ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් කෙල්ලගෙන් පොත්,note ඉල්ලගෙන හොඳට පාඩම් කරපන්. (කෙල්ලට උඹ ඉතා උනන්දුවෙන් ඉගෙන ගන්නවා කියල පෙන්නපන්.)
    උඹ අනාගතේ කව්රු වෙන්නද කැමති, ඒ ගමන යන්නේ කොහොමද කියල ඔය පොත් එහෙම ඉල්ලන්න ගිය වෙලාවක නිකමට කියපන්. (වැඩිය දෙන්න යන්න එපා තොට පිස්සු කියල හිතායි)
    උඹල දෙන්නම බව්ද්ධ නම් කෙල්ලට කරදරයක් නවන විදියට පින්දහම් කටයුතුවලට කෙල්ලව සහබාගි කරගනින්.
    හැකියාවක් තිනවානම් කෙල්ලගේ ගෙදර මිනිස්සුත් එක්ක ෆිට් එකේ හිටපන්, (උඹ නැති වෙලාවට උඹ ගැන කෙල්ලගේ ගෙදර හොඳ කතා වෙන විදියට)
    එකට කෙල්ලගේ තාත්ත එක්ක අඩියක් ගහන්න වගේ යන්න එපා හරිය. :P:P:P:P
    තව කෙල්ලව කිසිම වෙලාවක අපහසුතවෙකට පත් වෙන්න දෙන්න එපා. ඒ කිව්වේ යාලුවෝ bite කරන වෙලාවක උනත් උඹට පුළුවන් විදියට කෙල්ලව බෙරගනින්,
    කොටිම්ම කියනවනම් කෙල්ලව උඹෙන් උදව් ඉල්ලන තත්වෙට පත්කරගනින්. ඔහොම කාලයක් ගිහින් නැකතක් බලල අහපන්.
    කෙල්ල කවදාවත් බදින්නේ නැ කියල කිව්වොත් උඹත් හිමිට කියපන්
    "කමක් නැ මමත් මේ ඉන්න විදියටම අම්මට තාත්තට සලකගෙන පිනක් දහමක් කරගෙන ඉන්නවා" කියල.
    ඊ කියල ඇහුවොත් කියපන් මම දැකපු හැම හීනෙම හිටියේ එක්කෙනයි, මට එතනට වෙනකෙනෙක් ආදේශ කරන්න බැ කියල.
    වැඩිය හැගීම් බර වෙන්න එපා එතකොට jokez එකක් වෙනවා. (නිකක් අහක බලන් mood ගහල වගේ කියපන්)

    මුට මෙච්චර වැඩිද මන්ද :confused::confused::confused::confused:
     
    • Like
    Reactions: chethana kalan

    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    Ops. හරියට කියෙව්වේ නැ. A/L කියන්නෙත් ඉතින් පොඩි තමයි. :D
    උබ ඔහොම පස්සෙන් ගියාම උබේ වටිනාකම බල්ලට යනවනේ බන්...
    A/L ගොඩ දාගෙන Campus පලයන්. කෙල්ල උබේ පස්සෙන් එවි.

    පෙනී යන ආකාරයට a/l ගොඩදාගත යුතුය