1. [NISH]

    2013 Feb 14 - ElaKiri Radio ! - Request Show with it's my style

    පස්සෙම බොනවා බන්..... ටී නම් බෑ .....මට ටී පේන්න බෑ....ඕන නම් ප්ලේන්ටි දෙන්නම් :oo::oo::oo:
  2. [NISH]

    2013 Feb 14 - ElaKiri Radio ! - Request Show with it's my style

    එක්කො ඕන නෑ පස්සෙම බොනවා
  3. [NISH]

    2013 Feb 14 - ElaKiri Radio ! - Request Show with it's my style

    ප්ලේන්ටියක් හදන් එන්නම් මචන් ලා
  4. [NISH]

    2013 Feb 14 - ElaKiri Radio ! - Request Show with it's my style

    35000 ට සුභ පැතුම් මචෝ
  5. [NISH]

    2013 Feb 14 - ElaKiri Radio ! - Request Show with it's my style

    සුවඳ සබන් ගාපු ගාපු
  6. [NISH]

    2013 Feb 14 - ElaKiri Radio ! - Request Show with it's my style

    මගේම වම් අත දකුණු අතින් තමයි සැසෝ අල්ලගෙන ඉන්නෙ බස් හෝල්ට් එකේ නෙවෙයි කෝච්චි ස්ටේෂන් එකේ වුනත්
  7. [NISH]

    2013 Feb 14 - ElaKiri Radio ! - Request Show with it's my style

    එල එල මචෝ.... Good Night වේවා.... ටකේ කරේ.....ආහ් නෑ නෑ... Take Care
  8. [NISH]

    2013 Feb 14 - ElaKiri Radio ! - Request Show with it's my style

    අන්ජුවා..... මේ මමත් තනිකඩයා හරිය..... මම උඹත් එක්ක ද්වන්ධ සටනකට අභියෝග කරනවා දිනන කෙනාට තමයි දීගෙ
  9. [NISH]

    2013 Feb 14 - ElaKiri Radio ! - Request Show with it's my style

    රයිටා ආවා........ දැං වත් වැලංටයිං කාරයෝ අමතක කරලා අපිට සින්දු දීපියෝ
  10. [NISH]

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special) [2]

    ජීවිතේ බාගයයි වටින්නෙ :oo::oo::oo::oo::oo:
  11. [NISH]

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special) [2]

    පැල් කවි නියමයි යකෝ.... මේක අඳෝනාවක් නේ බන්
  12. [NISH]

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special) [2]

    ඔය ඔක්කොටම කලින් ගන්න ජාතිය තමයි අඩුව
  13. [NISH]

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special) [2]

    ආපෝ....... සින්දුවක්ද අඳෝනාවක්ද :eek::eek::eek::eek:
  14. [NISH]

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special) [2]

    ළීඳේ පීනනවද කොහෙද
  15. [NISH]

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special) [2]

    එල එල මචෝ.... Good Night වේවා.... ටකේ කරේ.....ආහ් නෑ නෑ... Take Care
  16. [NISH]

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

    ඔව් බන් අද නම් මට නිකන් ඉඳගෙන ඉද්දි නින්ද යනවා වගේ..... කොහොමද අපි වැලන්ටයින් කාරයෝ ටිකත් එක්ක Rock කරලා ගත්තා නම්
  17. [NISH]

    2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

    මොබිටෙල් අරා ආවා කියහන්කෝ

    No contents