1. [NISH]

    ElaKiri Hell | හෙළ |

    මගේ වහලෙක් දනගහපියව්:frown:
  2. [NISH]

    ElaKiri Hell | හෙළ |

    කට කපනවා දනගහපියව්:frown:
  3. [NISH]

    ElaKiri Hell | හෙළ |

    කට කපනවා
  4. [NISH]

    ElaKiri Hell | හෙළ |

    මගේ වහල්ලු :cool:
  5. [NISH]

    බ්ලැකාලන්තය III

    ළමයින්ට අබ සරණයි.... :oo::oo::oo:
  6. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    යන්න කැමතිද :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  7. [NISH]

    AL පාස් වෙන්නේ මෙහෙමයි....

    පට්ටයි මචන්...... මේ වගේ ඇත්ත කෙනෙක් කියන්නෙ බොහොමත්ම කලාතුරකින් ඔබව අගය කරනවා සහෝදරයා උපරිමයෙන්ම..... දිගටම පෝස්ට් දාන්න.... ඔබට දියුණුවේ හිණිපෙත්තටම යෑමට ශක්තිය ධෛර්ය ලැබේවා...!!!
  8. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    :angry::angry::angry::angry::angry:
  9. [NISH]

    බිත්තර වලින් කරන දේවල්..

    හෆ්ෆට සිරි බිත්තරෙන් මෙච්චර දෙයක් කලා නම් මුන්ට කුකුලෙක්ම අහුවුනා නම් මොන මොන දේවල් කරයි ද මන්දා :oo::oo::oo::oo::oo: nyway good post තරාදී :rofl: :rofl:
  10. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  11. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    ෂෝ එක සුපිරී දිලෝ..............:) සුපිරිම තමා, නැවතත් දවසක හමු වෙමු..............:) එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න..........:) :yes::yes::yes: උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........happy ම happy වැලන්ටයින් දිනක් වේවා හැමෝටම:) :yes::yes::yes: අපි දොයියන්න යනෝ...............:)...
  12. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    පට්ට show එකක් දිලෝ..... උඹ හෙම්බා හදාගෙනත් නේද ඉන්නෙ.... ඉක්මනට හොඳ කරගනින් මචෝ..... උඹලා show එකක් ඇත්නම් එදාට කොහෙවත් නැති ලෙඩක් හදාගෙන එන්නෙ ඉක්මනට හොඳ වෙයන් මචෝ....මොකද හොටු පෙරාගෙන වැලන්ටයින් සමරන්න බෑ නේ Happy valentine මචෝ......සාක්කුව හොඳට සුද්ද කරගනින්කො හෙට
  13. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    අවුලකුත් නෑ යන්න කැමති නම් ලිඳේ vacancy එකකුත් තියෙනවා :rolleyes::rolleyes::rolleyes:
  14. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    දිලෝ පුලුවන් නම් musthapa සින්දුව දීපන් අන්තිමට සැසාටම ඩෙඩිකේට් කරලා..... musthapa musthapa don't worry musthapa
  15. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    දීපන් දීපන් දිලාට තරු පේන්න...අද පෙන් එකක් වත් නැතුව ඉන්නෙ මනුස්සයා
  16. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    සැසා පැණි කුඩයක් ගත්තලු
  17. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    කතාව ඇත්ත....මොලේ තියෙන වැඩක්.... අදත් මෙහෙට වැස්සා බන්.....

    No contents