1. nikeshsaranga567

    කිරියනි උදව්වක් Cardiac Electrophysiologist

    machan some say that he is bad now Sorry for asking ... NSVT kiyanne mokakda machan ------ Post added on 1774109072 Ok machan thanks ------ Post added on 1774109226
  2. nikeshsaranga567

    කිරියනි උදව්වක් Cardiac Electrophysiologist

    Machan is he good ? poddak hoyala balanne machan bayaine.......... me side eke weddo kiyana godak un talks witharai bn ekai epa wela inne
  3. nikeshsaranga567

    කිරියනි උදව්වක් Cardiac Electrophysiologist

    කිරියනි මට ඩොකෙක් ඕන වෙලා තියනවා Cardiac Electrophysiologist ලංකාවේ මේ පැත්තෙන් හොද කොලබ අවට ඩොකෙක් ගේ නමක් කියන්න ලොකු උදව්වක්
  4. nikeshsaranga567

    රට යන්න උදව්වක්

    Thanks machan I ll try
  5. nikeshsaranga567

    රට යන්න උදව්වක්

    Awula tiyenne machan korea gihin labour job ekak karanna ba bn mata podi health condition ekak have Ekai other options try kale
  6. nikeshsaranga567

    රට යන්න උදව්වක්

    ඔහොම්ම පාත් එකත් පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන්නම් වටිනවා ♥️ Ekane bn prashna godai hithanna ------ Post added on 1766220668
  7. nikeshsaranga567

    රට යන්න උදව්වක්

    Meka ba machan meke widiyata post qualification work experience illanawa, Anyway thanks machan, try ekak dennam machan, agentsla nathuwa apitama karagattakida machan ------ Post added on 1765671000
  8. nikeshsaranga567

    රට යන්න උදව්වක්

    සිංහලු, වයස අවු.30 කොල්ලෙක්. ටිකක් පහු වෙලා තමයි ඩිග්‍රි දාගත්තෙ 27න් විතර පටන් අරන් 30න් ඉවර කරගත්තෙ. උ.පෙ. ඉවර උන දා ඉදන් වැඩ කරල තියනව office & executive positions වල. බිස්නස් මැනේජ්මන්ට් තමයි ඩිග්‍රි එක තියෙන්නෙ. රට යන්න තමයි අදහස තියෙන්නෙ. අදහසක් ඕන ජොබකට යන්න පුලුවන්ද ඉගෙනගන්න යන්න...
  9. nikeshsaranga567

    Aunties 18 +

    PM please PM Machan ------ Post added on 1758527272
  10. nikeshsaranga567

    Degree with Work Experience

    කිරියේ ජනතාවනි, work experience එකකින් අවුරුද්දකින් top up කරන්න පුළුවන් degree එකක් තිබේද ? Business administration Logistic & supply General IT වගේ උදව්වක් බලාපොරොත්තු වෙමි... ස්තූතියි
  11. nikeshsaranga567

    ටෝක් කරන්න හොදම platform

    Bumble , okc mewagen set wenawada bn lankawe ewa
  12. nikeshsaranga567

    ටෝක් කරන්න හොදම platform

    Meka nm aththatama therune na bn, wayasa 30 unata mata wada wadimal un innawa akkala hewwoth, 2. Wayasa 30 unata kelloth innawane bn ekko mage wayase ekko mata wada bala... Mama ahuwe ehema samanyen talk wena ho karaganna pluwan hodama platform eka , tiyana job ekath ekka eliyata bahala talk...
  13. nikeshsaranga567

    ටෝක් කරන්න හොදම platform

    සිංහලුනේ, උබලා දන්න හොදම platform මොනවද ,කෙල්ලො හරි නැත්තන් අක්කලා හරි ටෝක් කරගන්න ...
  14. nikeshsaranga567

    පොඩි මුදලකින් පටන්ගන්න දෙයක්

    සිංහලු.... පොඩි ඉන්වෙස්මන්ට් එකකින් පටන් ගන්න ගානක් අතට එන අයිඩියාස් කීපයක් දෙන්න... සාමාන්‍යයෙන් ගොඩ දාගන්න පුළුවන් දෙයක්.. ඔන්ලයින් නම් වඩාත් යහපත්...
  15. nikeshsaranga567

    Telegram groups

    Inboxed 😑

    No contents