රට යන්න උදව්වක්

nikeshsaranga567

Junior member
  • May 28, 2023
    54
    60
    18
    සිංහලු, වයස අවු.30 කොල්ලෙක්. ටිකක් පහු වෙලා තමයි ඩිග්‍රි දාගත්තෙ 27න් විතර පටන් අරන් 30න් ඉවර කරගත්තෙ. උ.පෙ. ඉවර උන දා ඉදන් වැඩ කරල තියනව office & executive positions වල. බිස්නස් මැනේජ්මන්ට් තමයි ඩිග්‍රි එක තියෙන්නෙ. රට යන්න තමයි අදහස තියෙන්නෙ. අදහසක් ඕන ජොබකට යන්න පුලුවන්ද ඉගෙනගන්න යන්න පුලුවන්ද කියන එක ගැන. ඉගෙනගන්න මාස්ටර්ස් එකකට වගේ යනවනම් Fully Funded Schol එකකට යතහැකිද යන්න පුලුවන් රටවල් මොනාද ? එහෙම නැත්තන් ජොබකට මෙහෙ ඉදන්ම ගියහැකිද ? අවුරුදු 8කට වඩා ජොබ් එක්ස්පිරියන්ස් තියනවා.... ඉගෙනගන්නවනම් ඉගෙනගන්නත් පුලුවන් එහෙම අවුලක් නෑ. සල්ලි තමයි ගැටලුව. ඒකයි Schol එකක් ගැන ඇහුවෙත් 20/30 lacks වගේ නම් අතේ ලයින් කරගත්තැකි. යන්න හිත තියෙන්නෙ Aussie, New Zealand, UK, ... ජොබකට Dubai or Middle East උනත් කමක් නෑ. උබලගෙ අදහස් ටිකකුත් දීපල්ලා අවන්කෙන්... මට කියල දේපල වත් වෙන සල්ලිවත් නෑ මචන් ඒකයි.....

    මෙහෙ ඉන්න බෑ බන් තියන පුද්ගලික එපා වීම මත සහ ගොඩ යෑමක් හොයන නිසා.... එපා වෙලා ඉන්නෙ බන්.... අවස්ථානුකූලව අදහසක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්
     
    nikeshsaranga567

    Junior member
  • May 28, 2023
    54
    60
    18
    • Like
    Reactions: dgboy

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    Meka ba machan meke widiyata post qualification work experience illanawa, Anyway thanks machan,

    try ekak dennam machan, agentsla nathuwa apitama karagattakida machan
    ------ Post added on Dec 14, 2025 at 5:40 AM
    puluwan. habayi schol wlata loku competition ekak thiyenawa. journal publication wage thiyenam chances wadi. indiyan ewunta owa serama thiyenawa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    ලක්ෂ 20 කට 30 කට Work Visa එකකට යන්න අමාරුයි බන් දැන්
    ඕනේ නම් රෝමෙනියා යන්න පුළුවන් ගිහින් එහෙන් වෙන රටකට යන්න.

    නැත්නම් Dubai ගිහින් අවුරුද්දක් දෙකක් ඉදලා එහෙන් Visa ඉල්ලා හොඳ රටකට යන්න

    එහෙම නැතිනම් ලංකාවේ කෝර්ස් එකක් කරලා Cruce Ship එකකට පැන ගන්න

    ලක්ෂ 30 ක් Visit Visa එකක් වත් ගන්න මදි දැන්
     
    • Sad
    Reactions: Inigo Montoya

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ලක්ෂ 20 කට 30 කට Work Visa එකකට යන්න අමාරුයි බන් දැන්
    ඕනේ නම් රෝමෙනියා යන්න පුළුවන් ගිහින් එහෙන් වෙන රටකට යන්න.

    නැත්නම් Dubai ගිහින් අවුරුද්දක් දෙකක් ඉදලා එහෙන් Visa ඉල්ලා හොඳ රටකට යන්න

    එහෙම නැතිනම් ලංකාවේ කෝර්ස් එකක් කරලා Cruce Ship එකකට පැන ගන්න

    ලක්ෂ 30 ක් Visit Visa එකක් වත් ගන්න මදි දැන්

    උඹ වගේ නූගත් ඉංග්‍රීසි බැරි පොන්නයොන්ට නම් සල්ලි දීල යන එක ඇරෙන්න වෙන විදිහක් නෑ නේද පොන්නයෝ? :rofl:

    මෝඩ හුකන්නන ගිහින් වැඩක් බලාගනින් උබ අරුගේ Orginal එක කියලා මම දන්නවා😂
    තෝ දන්න Avition
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    උඹ වගේ නූගත් ඉංග්‍රීසි බැරි පොන්නයොන්ට නම් සල්ලි දීල යන එක ඇරෙන්න වෙන විදිහක් නෑ නේද පොන්නයෝ? :rofl:
    අහා වේදානව තේරෙනවා😁
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,855
    13,074
    113
    ඉගෙනගන්න මාස්ටර්ස් එකකට වගේ යනවනම් Fully Funded Schol එකකට යතහැකිද යන්න පුලුවන් රටවල් මොනාද ?
    ජර්මන් පුලුවන්. study.eu බලන්න. State Uni වල ෆ්‍රී ප්‍රොග්‍රෑම් තියෙනවා. ගොඩක් තියෙන්නේ ජර්මන් වලින්. පොඩ්ඩක් ඒ සයිට් වලත් බලපන් ඉංග්‍රීසි වලිනුත් නැති වෙන්න බෑ.

    ලක්ෂ 20 කට 30 කට Work Visa එකකට යන්න අමාරුයි බන් දැන්
    ඕනේ නම් රෝමෙනියා යන්න පුළුවන් ගිහින් එහෙන් වෙන රටකට යන්න.

    නැත්නම් Dubai ගිහින් අවුරුද්දක් දෙකක් ඉදලා එහෙන් Visa ඉල්ලා හොඳ රටකට යන්න

    එහෙම නැතිනම් ලංකාවේ කෝර්ස් එකක් කරලා Cruce Ship එකකට පැන ගන්න

    ලක්ෂ 30 ක් Visit Visa එකක් වත් ගන්න මදි දැන්
    එච්චර දුර බලන්න එපා බං. ඉන්දියාව තමා රට. ලක්ශ 10ට සේරම කරලා යවනවා. (සමහර තැන් වල එච්චර යන්නෙත් නෑලු) ;)
    ------ Post added on Dec 15, 2025 at 12:58 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,608
    8,343
    113
    Finland, Sweden, Denmark wage balapan machan ikmanata. thama awul wela nathi ratawal owa.

    NZ try karala balapan poddak.

    ubata 30 kiyanne mchn dan stable wela inna ona kaale. 30,31 weddi badinna ona. hodama option eka Korea wage try karapan. Monthly 1m wage save karanna puluwan. dekak wage idala awilla marry karala gihin aye 2-3 k adala warene athi