මචන්ලා මට ලොකු උදව්වක් ඕන horoscope case 1k
මගෙයි කෙල්ලගෙයි හදහන් ගැලපෙන්නෙ නැලු. කුජ දොශයක් තියෙනවලු. දැන් කෙල්ලගෙ ගෙදරින් කේස් දානවා. දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද මොකද මේකට කරන්න පුලුවන් කියල ලොකු උදව්වක්
මේ මගෙ එක
මේ කෙල්ලගෙ එක හරියටම කෝකද කියලා දන්නෙ නැ බර්ත් ඩේ 1 1992-10-01 ප.ව.10.50 ට...