1. MOZ

    Honda Fit Aria

    ඔයා කියන්නේ aria එකේ cvt අවුල් කියන එකද නැත්තම් කොහොමත් cvt අවුල් කියන එකද? මොකද දැන් එන හැම වාහනෙම වගේ CVT නේ බන්?
  2. MOZ

    lankeeya Sithuwili

    මම හිතන්නේ ඉස්සර හිටපු ඉන්ටර්නෙට් බාවිත කරපු බහුතරය සහ වර්තමාන ඉන්ටෙර්නෙට් බාවිත කරන බහුතරය අතර බුද්ධිය, දැනුම වගේ දේවල ගැප් එක තමයි මේකෙන් පෙන්නේ. එළකිරි එකේ උනත් පරණ ත්‍රෙඩ් සහ අලුත් ත්‍රෙඩ් අතර මේ වෙනස්ම තියෙනවා. අනික දැන් ඒකාලේ කොල්ලෝ කෙල්ලෝ, තාත්තල අම්මල වෙලා රස්සාවලට ගිහිල්ල. කාර්යබහුල වෙලා.
  3. MOZ

    ~~~Saint Petersburg~~~

    රුසියාවේ රුසියන් අගනගරය ඇත්තටම පිටර්ස්බර්ග් වෙන්න ඕනේ.
  4. MOZ

    Top 5 Kissing Prank (+18)

    youtube එකේ කිස්ස් කර කර යන වීඩියෝ හදන කුකුලන්ට oral herpes වගේ එකක් හැදුනම තමයි සැබෑ ලෝකෙට එන්නේ.
  5. MOZ

    Bike Insurance උදව්වක්

    යකොව්! ඔය බයික් එක උබේ නෙමෙයි. එක ලිසිං කොම්පනියටයි අයිති. උන්ට go fuck yourselves කියනකොට ටිකක් පරෙස්සමෙන් ;)
  6. MOZ

    Quick Reply කරන උන්ට

    මම මේක පොඩ්ඩක් එහාට මෙහාට කරලා හදාගත්ත. එත් සමහර වෙලාවට විතරක් වැඩ කරන්නේ නෑ නේ බන්.
  7. MOZ

    Da Vinci's Demons to end with season 3

    TV show එක්ක නාකි වෙයල්ලා.:lol::lol::lol::lol:
  8. MOZ

    Lucky Employment Agency Dehiwala Scam!!

    Si did you make a official complaint to the authorities?
  9. MOZ

    Ornella Gunasekera at Miss Sri Lanka at Miss Grand International

    brazzers වල දැක්ක මුණක් වගේ නේද?
  10. MOZ

    පටං ගත්තෙ කොහොමද ?

    වලතරය තමයි සිංහලයන්ට මොකක් උනත් නමක් දීල, නැති කරපු ජාතික නාමය නැවත අලබල දුන්නේ සිංහලු! අපි එකට උට ගරු කරන්න ඕනේ :)
  11. MOZ

    Free FOREX Signals..Update..!!!

    පට්ටනේ බන්. කීප් ඉට් අප්!
  12. MOZ

    Free FOREX Signals..Update..!!!

    මට කියපන්කො මේ ඇත්ත සල්ලිද? එහෙම නැත්තම් ඩිමෝද?
  13. MOZ

    Free FOREX Signals..Update..!!!

    මම ෆොරෙක්ස් ත්‍රෙඩ් ගොඩක් කියවල තියෙනවා. ඔයානේද ඇමරිකාවේ ඉඳන් trade කරන්නේ? අයි මේ වගේ දරුණු ප්‍රශ්න අහන්නේ?
  14. MOZ

    Ornella Gunasekera at Miss Sri Lanka at Miss Grand International

    latina? ape world pagent walata yawwata sri lankan kiyala ekekwath sinhalawath demalawath nemei godak welawata.
  15. MOZ

    Person of Interest TV series Fans

    මටනම් මේක මහගෙදර වගේ උන නිසා මගක් බලල නැවැත්තුව
  16. MOZ

    adsense account ekak vikunana thiyenwada?

    දැන් ඔහොම ගත්තත් ඔකේ නමයි, ලිපිනයයි ඔයාගේ විස්තර වලට හරවගන්න පුලුවද?

    No contents