1. MOZ

    kapati kellek adunaganeema

    එකේ ඉන්නේ එක්කෝ වෙසියෝ, එහෙම නැත්තම් මිනි මරන්නියෝ, එහෙමත් නැත්තම් පට්ට කපටියෝ. කලීසි ඇර. කලීසි හොදා......යි! :love:
  2. MOZ

    kapati kellek adunaganeema

    මෙන්න සිරාම කතාව. ඉක්මනට කරලා දෙන්න ගියාම බන් කිසි අගයක් නැති වෙනව. අර ග්‍රාන්ට් එකට ගන්නවා කියන්නේ. අනික ගෑනු කොහොමත් මිනිස්සුන්ට කියල වැඩ කරවගන්න මායම් දානව. මිනිස්සුත් ඒවාට ටක් ගාල අහුවෙනවා. (මේක පරිනාමය උන හැටිම වෙන්න ඕනේ.) කොල්ලෝ උනත් එහෙම වෙනව මොකද අගයක් නැති වෙනව ඉල්ලන ඉල්ලන වෙලාවට YES...
  3. MOZ

    අඩු මුදලකින් සංචාරය කරන්න රටක්........

    තායිලන්තේ උනත් එච්චර ලාබ නෑ බන්. ලංකාව තරම් ලාබ රටවල් තියෙනවනම් ඉතින්. ඉනිදියාව, බංගලාදේශ් වගේ තමයි වෙන්න ඕනේ. (මම කිව්වේ කන්න බොන්න යන ගණන් ගැන.)
  4. MOZ

    $70 nikan ganna waren..

    checkout එක තාම "ප්ලීස් වේට්" නේ බන්. මේක තනිකරම උඹේ වැරැද්ද! එක නෙමෙයි, මම දැන් මේක කොහොම හරි හදාගන්නම්, මට $70ක් එපා. මගෙන අකවුන්ට් එක අරගෙන මට $10ක් දීපන්? උඹට 60ක් ලාබයි. :D
  5. MOZ

    Jews will pay 7times more for their sins - Islam will unite the religious world

    දෙපැත්තට බෙදිල මරාගන්න ගමන් අපිව යුනයිට් කරන්න හදනවා. පුටින්ගේ ආශිර්වාදය හිමිවේවා!
  6. MOZ

    HTC_626_4G_Duel_sim_Phone

    අල්ල මවපු නැති ෆෝන් බම්ප්
  7. MOZ

    mallilata podi mewwa ekak

    සහතික ඇත්ත මචං. අත්දකිමෙන්මම මම මේ ටික දන්නවා. අනික බලපන් ඉස්සර ලස්සනට හිටපු කෙල්ලෝ ඔක්කොම 25 වෙනකොට ඇන්ටිලා වෙලා. වැඩිය ඕනේ නෑ. ගොඩක් උන් 24 වෙනකොටත් එක්ස්පයර් වෙනව. ඒ උනාට කෙට්ටුවට කැතට හිටපු මන් වගේ කොල්ලෝ ටිකක් හැන්ඩ්සම් වෙලා එනවා :P :P
  8. MOZ

    5yrs 1st love break

    සත්‍ය කතාවක් ඇසුරෙන්.... :(
  9. MOZ

    Fixed Deposit

    ඔයා මේවා දැම්මේ පොලී වෙනස් කරන්න කලින්ද? නැත්තම් මම අද ගිහින් දැම්මත් මේ ගැන එනවද?
  10. MOZ

    SL fx Traders. SLFxT

    අනේ මේ මගුලක් කතා කරන්න එපා. පොලිසියෙන් අල්ලන් ගියොත් හෙම?
  11. MOZ

    forex & binary

    දන්නේ නෑ බන්. කියන්න බෑනේ ඌ මල්ටිමිලියනය්ර් කෙනෙක්ද කියල.
  12. MOZ

    බෝසත් පුතකු

    නියම වීරයෙක්. මේ වගේ ළමයි ගෙනල්ල රුපවාහිනී වැඩසටහන් වල පෙන්නන්න ඕනේ.
  13. MOZ

    අතුරුදහන් වූ දැරිය සොයන්න මග පෙන්නූ කරුව&#3517

    අපි හැම දේ ගැනම බලන්නේ ඉන්ටෙර්නෙට් මානසිකත්වයෙන්. ඇත්තටම ලංකාවේ පිටිසර පැතිවල සංස්කෘතිය, ජිවන රටාව අපි කොළඹ පැතිවල දකිනවට වඩා පුදුම විදිහට වෙනස්. අත්භූත දේවල් එමටයි. අනික දෙවියන්ට යක්කුන්ට මාර තැනක් තියෙන්නේ. rep++
  14. MOZ

    forex & binary

    මම සරුසාර එක බලල තියෙනවා. මටනම් දැනෙන විදිහට සිංහලෙන් සාර්ථකවම affiliate marketing කරන බුවා තමයි ලක්ෂාන්. :rofl:
  15. MOZ

    යහපාලනය මුලාවක් ද?

    මේකේ ගොඩක්ම සද්දේ දාන්නේ අතදරුවොනේ බන්. ගණන් ගන්න එපා. ඒ උනාට හරිම සාධාරණයි කතා කරොත් නම්.
  16. MOZ

    තුන්තරා බෝධිය

    පින් සිදුවේවා!
  17. MOZ

    Lap1 hinge එක කැඩිලා..

    hinge එක විතරක් ගන්න පුළුවන්. හැබැයි ඕක හයි කරලා තියෙන ඇන සෙට් වෙන තැන ඇඹරිලා තිබිල මගේ එකක් හදාගන්නත් බැරි උනා.(වියදම් වෙන ගැනත් එක්ක.) ලංකාවේ හදන තැනකට දීල බලපන් සමහර විට ලාබෙට යූස් කරපු එකක් ගන්න පුළුවන් වේවි
  18. MOZ

    car racer

    බම්ප් තමා පුතේ. ඉතින් බාස් ගෙන්ම අහන්න තිබ්බනේ?
  19. MOZ

    පාන් ඇතුළු සියලූම බේකරි නිෂ්පාදනයන්හි මි

    අලෝහා ස්නැක්බාර් කිව්වලු! ගෑස් මිල අඩු උනා, හැබැයි බේකරි නිෂ්පාදන මිල අඩු උනාද?
  20. MOZ

    වාහන මිල පහලට

    rupiyal 100 baduwa 175 ta wadikarala eetapasse ayawayen rupiyal 25k adu karala kiyawi api badu mila adu kara kiyala

    No contents