මගෙ Skrill Account එකේ Address Verify කරන්න ගිහින් Account එක Temporary Block උනා.
මේකයි සීන් එක
මම Account එක හදනකොට මුලින්ම දුන්නෙ මගෙ නමේ මුල් කෑල්ලයි අග කෑල්ලයි. මැද කෑල්ලක් නෑ නමේ.
Eg:- Iraj Weeraratne
ඊට පස්සෙ පාස්පොර්ට් එකෙ Upload කරාට පස්සෙ පාස්පෝර්ට් එකේ විදියට මගෙ නම වෙනස් වෙලා...