පිරිතේ මහා බලයක් ගැබ්ව තියනවා. මමත් මේ උඩ සහෝ පැහැදිලි කරල කියන තියන විදියට, ඒ නියමාකාරයෙන් පිරිත සජ්ජායනා කරහම පිරිත් මන්ඩපේ තියන පැන් කලය පවා උතුරන තැනට පිරිතෙ බලය පවතිනව කියන්න අහල දැකල තියනවා. ඒකට නියමාකාරයෙන් ඝන පිහිටවල පිරිත කියන්න ඕනනෙ. ලංකාවෙ ගිහි, පැවිදි කව්රුන් හරි හරියට පිරිත සජ්ජායනා...