ඉල්ලීමක් (අම්මා ගැන)
ඉල්ලීමක් (අම්මා ගැන)
මට මේක මතක් උනේ අද මම දැක්ක අම්මා ගැන එළකිරියේ ත්‍රෙඩ් කිහිපයක්ම යනවා. ඒ හැම එකක්ම ලියල තිබුනේ අම්මගේ ආදරය ගැනයි අම්මගේ ආදරය ගැන තියන සින්දු ගැනයි. එත් පොඩ්ඩක් කල්පනාකරලා බලන්න ඔයාලා කට හරි බනිද්දි කවදා හෝ එකම වතාවක් හරි එයාගේ අම්මව හෝ තත්තාව මතක්...