ඉල්ලීමක් (අම්මා ගැන)
ඉල්ලීමක් (අම්මා ගැන)
මට මේක මතක් උනේ අද මම දැක්ක අම්මා ගැන එළකිරියේ ත්‍රෙඩ් කිහිපයක්ම යනවා. ඒ හැම එකක්ම ලියල තිබුනේ අම්මගේ ආදරය ගැනයි අම්මගේ ආදරය ගැන තියන සින්දු ගැනයි. එත් පොඩ්ඩක් කල්පනාකරලා බලන්න ඔයාලා කට හරි බනිද්දි කවදා හෝ එකම වතාවක් හරි එයාගේ අම්මව හෝ තත්තාව මතක් කරලා තියනවද.විශේෂයෙන්ම එළකිරියේ ත්‍රෙඩ් වලදී.ඒ ගිය දේවල් හදන්න බැ . එක නිසා මම ඔයාලගෙන් ඉල්ලන්නේ යේ කවදාවත් ඒ වැඩේ කරන්න එපා කියලයි. ඔයාල මත් එක්ක එකගනම් බම්ප් එකක් දාලා යන්න අනිත් අයට බලන්න.. අනේ මේක ලොකු ඉල්ලීමක්.

...කොහොමවුනත් නොකර ඉන්න උත්සහ කරනවා