1. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ළමා මහල්ලා :rofl: http://www.e-thaksalawa.moe.gov.lk/moodle/pluginfile.php/20377/mod_resource/content/1/P4_Sin_Ch8.pdf
  2. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://www.facebook.com/permalink.php?story_fbid=1950829585221489&id=100008833984426 :rofl::rofl: දැන් ඉස්කෝල වල, ළමා දිනේට අයිස් ක්‍රීම් දෙනවලු ලිමින්ට. අපි යන කාලේ මෙඅව තිබ්බේ නැහැනේ. :sorry:
  3. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ලක්ෂණ දවසක් සේදිරිස් මාමා. :yes:
  4. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නාකි හුරතලේ :rofl::rofl:
  5. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :shocked::shocked: මම හිතුවේ නාකි කුකුලෙක් කියල :sorry:
  6. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සරා අක්ක බදලානේ. ඔය හෙමදාම මනුස්සයෙක් ගැන දාන්නේ. පව් ඒ මිනිහ :rofl:
  7. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයා කියල තියෙන ඔක්කොම හරි. ඒ ඒ යට ඒ ඒ පිරිමි සෙට් උනාම හරි. අපි ඉතින් ගතානුගතික පොරවල්. එවගේ කෙල්ලෝ තමයි හොයාගන්න ඕන. නැත්තන් ඉතින් ජීවිතේම අකමැත්තෙන් වගේ තමයි ඉන්න වෙන්නේ. තමන් නොවන චරිතයක් රගපපා.:rofl:
  8. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඉදිරියේදී ඇතිවන ආර්ථික අර්බුදයට වේලාසන සූදානම් වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශයන් වෙත උපදෙස් දී ඇත. අගමැතිවරයාගේ උපදෙස් මත මේ සදහා ක‍්‍රමවේදයන් සකසමින් ඇත්තේ මුදල් අමාත්‍යාංශය, උපාය මාර්ග සංවර්ධන ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය, කර්මාන්ත වාණිජ කටයුතු...
  9. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~ තාම නැහැ නේද
  10. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මෙහෙම කෙනෙක් තමයි බැලුවේ :yes::D
  11. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සිරාවට, DAY අවුට් එකක් වගේ තිබ්බනම් හරි.
  12. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මේකේ දැන් ගොඩක් ඉන්නෙ අපේ පරම්පරාවේ එවන් 87 - 93. ඔහොම එකක් පටන් ගත්තොත් නැගල යයි.
  13. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අනිත් ගොඩක් දේවල් ගොඩ දාල බන් තියෙන්නේ. ඔක තමයි දැන් ගොඩ දාන්න තියෙන්නේ.
  14. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කටුස්සා හරි ඔය හරි පටන්ගන්න. ඩීටේල්ස් විතරක් පුබ්ලිශ් කරලා කැමති අයව සෙට් කරනම් හරි ප්ර්සනලි :love::love:
  15. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අනිවා. :love: අව්රුද්දෙ අග එනවා, අවම සෙට් වෙමු උඹලට පුලුවන්නම් :D
  16. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් මචන් ඉන්නවා. හොයාගන්න අමාරුයි. ට්‍රයි කරන්න ඕන තමයි. ඔව් බන් කලින් යාළුවෙලා හිටපු කෙනගෙනුත් ඔය ටික හොදට තේරුම් ගත්ත.
  17. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එකනේ පටන්ගනින්කෝ කටුස්සෝ
  18. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හැමෝටම ප්‍රශ්න :P:rofl:
  19. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් මචන්. අතල් එකේ විහිළුවක් තහළුවක් කරන් සුරඟන ලෝක වල ජීවත් නොවෙන කෙනෙක් හොයාගන්න ඕන.

    No contents