එළකිරි මංගල සේවය![]()

bandaragama peththe hoda genu lamai innawane ona tharamබස්නාහිර මචන්. බණ්ඩාරගමට කිට්ටුව.
apo ow hodata balala ubata gelapena
ඔව් බන් ලංකාවෙන්ම තමයි හොයාගන්න ඕන. ටිකක් මොලේ තියෙන කෙල්ලෙක්.
ලංකාවේ ඉද්දි කෙල්ලෙක් හිටිය මචන් අව්රුදු4ට වඩා.
මම රට අවම ඔෆිස් එකේ වෙන කෙනෙක්ට කැමති උනා එයා. ටිකක් මෝඩයි එක නිසා ඉප්මනට රැවටුනා. නැත්තන් දැන් බලා මෙහෙ එක්කන් ඇවිල්ලා.![]()


ow ban katussata unath hoda ekak set karaganna puluwanගොඩේකොල්ලා;23689612 said:එළකිරියෙ අවිවාහක බඳින වයසෙ සහෝදරියො, ඥාති සහෝදරියො, යෙහෙලියො ඉන්න එළකිරි සාමාජිකයන්ට අපේ වැදගත් අහිංසක එළකිරි සහෝදරයන් උදෙසා මංගල සේවයක් පටන්ගන්න කියල ඉල්ලීමක් කරපන්කො කටුස්සො. උඹට පිං සිද්දවෙන වැඩක්![]()
මචන් මටත් ඔය scene එකම තියෙනව. කරන්න දෙයක් නෑ. උඹට ඔය type එකේ කෙනෙක් ඕනමනන් කොළඹින් ටිකක් එහා කෙනෙක් බලපන්. ඒක තමා මන්නන් තේරැන්ගෙන තියෙන්නේ.
ow ban eka aththa samahara kello innawa hebei beluwama smart wage hebei patta gon ban love karanna thiya office ekakawath ekata weda karanna amarui ehema ewun ekkaඔව් මචන්. අතල් එකේ විහිළුවක් තහළුවක් කරන් සුරඟන ලෝක වල ජීවත් නොවෙන කෙනෙක් හොයාගන්න ඕන.

ගෑනු ළමයි බේතකටවත් නෑ නෙ මේකේ හිටියනං ජෝඩු කරලා බන්දන්න තිබුන
අනික් සෙට් කරන්න තියා මටත් නැතුව ඉන්නේ![]()


genu lamayekma lokuma prashne karagannath epaහැමෝටම ප්රශ්න![]()
ow ban katussata unath hoda ekak set karaganna puluwan
ගොඩේකොල්ලා;23689612 said:එළකිරියෙ අවිවාහක බඳින වයසෙ සහෝදරියො, ඥාති සහෝදරියො, යෙහෙලියො ඉන්න එළකිරි සාමාජිකයන්ට අපේ වැදගත් අහිංසක එළකිරි සහෝදරයන් උදෙසා මංගල සේවයක් පටන්ගන්න කියල ඉල්ලීමක් කරපන්කො කටුස්සො. උඹට පිං සිද්දවෙන වැඩක්![]()
ekane ekane apitath puluwan sup ekak dennaඑකනේ පටන්ගනින්කෝ කටුස්සෝ
ayyath adurana genu lamai ehema netheකටුස්ස පටන් ගන්න ද හදන්නෙ?
bandaragama peththe hoda genu lamai innawane ona tharam
apo ow hodata balala ubata gelapena
jiwitha kalema uba ekka inna puluwan kellek hoyaganna
ethakota prashna adui dennatama lesi![]()
ow ekane ban bahira rupen kellanwa maninna behe
ඔව් මචන් ඉන්නවා. හොයාගන්න අමාරුයි. ට්රයි කරන්න ඕන තමයි.
ඔව් බන් කලින් යාළුවෙලා හිටපු කෙනගෙනුත් ඔය ටික හොදට තේරුම් ගත්ත.