ලක්ෂ්මන් කදිරගාමර්
ශ්රී ලංකාවේ බිහි වූ විශිෂ්ටතම රාජ්ය තාන්ත්රිකයා- ලක්ෂ්මන් කදිරගාමර්
මෙරට ආරක්ෂක බුද්ධි ඒකකයන් හි දැවැන්ත හිඩැසක් ඇති බවට පෙන්නුම් කළ ප්රධාන සිදුවීමක් ලෙස ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය හඳුන්වා දිය හැකි යි. 2005 අගෝස්තු 12 දා රාත්රියේ සිදු වූ මෙම ඝාතනයෙන් රාජ්ය තාන්ත්රික...