TERROR ATTACKS : ලංකා ජමාත් ත්‍රස්තයින් හා ඔවුන්ගේ IS මෙහෙයුම්කරුවන් හඳුනාගැනීමට උපකාරිවුනු මොරොක්කෝ බුද්ධි අංශය
ලංකා බුද්ධි අංශවලට, පාස්කු ප්‍රහාරයේ යෙදුනු ත්‍රස්තයින් නවදෙනාගේ අනන්‍යතාවය, ඔවුන් අයත් ලංකා මුස්ලිම් අන්තවාදී සංවිධානය හා ඔවුන්ගේ විදේශවෙල වෙසෙන ඉස්ලැමික් ස්ටේට් (IS)...