මල්ලි ඔයා පටලවාගෙන , මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ දේව ආගම අදහන අයටයි (ක්‍රිස්තියානි , ඉස්ලාම්) එයාලට අනුව දෙවියන් මිනිස්සු මවල තියෙන්නේ සර්ව සම්පුර්නව , ගේ කියන එක එයාලට පිළිගන්න බෑ , ක්‍රිස්තියානි පල්ලිය මේකට විරුද්ද මේක නිසයි , පරිණාමය විරුද්ද මේක නිසයි .
මම විස්වාස කරන දෙකක් තියෙනවා , එකක්...