සොයා දෙන්න

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    යහපාලන ෆේස් බුක් පිටුව ඊයේ සිට අතුරුදහන් , අවසන් වර දකින විට සියගණනක් ජනතාව තම අප්‍රසාදය දක්වමින් කොමෙන්ට් කර තිබුනා.

    UPFA - A Brighter Future

    https://www.facebook.com/slupfa/

    ට්විටෙර් ගිණුම නම් තාමත් ක්‍රියාත්මකයි , එයත් මකා දමන්නට කලින් ඔයාලගේ අප්‍රසාදය පලකරන්න
    https://twitter.com/upfabf