apith telecom wala thama weda bun me tika num ettha
* ටෙලිකොම් සමාගමට මේ වන විට රැහැන් සහිත දුරකථන ලබා දීම වැඩි දියුණු කිරීමට නොහැකිය. මන්ද යත් ඒ සඳහා අවශ්‍ය කේබල් සමාගම සතුව නැත. ඒවා අහවර වී ඇත.
* ටෙලිකොම් සමාගමේ Peo TV සේවය ලබා දීම වැඩි දියුණු කළ නොහැකිය. මන්ද යත් ඒ සඳහා අවශ්‍ය ඩිජිටල්...