උඹලගේ මේ මාසේ Adsense income එකේ අඩුවක් නැද්ද?Clicks එහෙමත් වෙනද වගේම තියනවා
Traffic එකත් තියනවා වෙනසක් නැතුව
Daily ලැබෙන ගාන අඩුයිනේ
උඹලගෙත් මේ මාසේ එහෙමද
![]()


ලොකු අඩුවීමක් තියෙනවා බන්. . මගේ ගියමාසෙට වඩා 40%ට බැහැලා. .
ලබන මාසෙත් ඔහොමම තමයි. . ආයේ මාර්තු ඉදන් වැඩිවෙනවා. .
Usually New year ekaka earnings adu wenawa bn
january and february eranings adu wenawalu
සාමන්‍යෙන් එහෙම වෙන්න හේතුව, New year seaoson එක ගොඩක් අය නිවාඩු, Vacation නිසානේ, Internet පාවිච්චිය අඩුයි. ඒත් මේ දවස් වල එහෙම නැනේ
ඇඩ්සෙන්ස් වල කේස් එකක් මචන්. .
මගෙත් කලින් වගේම විව්ස් තියෙනවා අනිත් හැමදේමත් කලින් වගේ. .
ඒත් විඩියෝස් ඉලේ වෙද්දි ඇඩ්ස් ගිහින් නෑ. . ඇඩ්ස් ලෝඩ් වෙන්නේ නෑ. .
ගිය අවුරුද්දේ ගහපු ගිවිසුම් අවලන්ගු වෙලා මේ අවුරුද්දට අලුත් ගිවිසුම් ගහනවද දන්නේ නෑ. .
ehema aulak giye ne bn thama, mugen ahapn ehema awulk ne reply ewnawa, bt federal rules hinda issarahata wenas wenna puluwan seen ekak thiyenne
adsense team head :- https://twitter.com/admanjaybee