දන්නේ නැති නිසා අහන්නේ, ටවර් වල කියන අඋල් තියද ( හෙන විසිකරනවා වගේ ඒවා.), මොනවද ඒ අවුල්, හරියට ground කරාම ඒවා හරිද... Colombo වල building උඩ තියන ඒවා, කොහොමද තියෙන්නේ.. ඒවාට එහෙම ප්‍රශ්න නැද්ද...
නැත්නම් එහා ගෙදර එකාට කියක් හරි එනවට තියන ඉරිසියවද...
telecommunication කරපු එකෙක් කියන්න...